BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    හරි JVP එක සෙට් උනොත් මහින්ද අගමැති නොකර වෙන කෙනෙක් පත් කරන්න එකඟ උනොත් UNP එකට කොකා පෙන්නුවා සීන් එකක් නේද වෙන්නේ...? මහින්දත් එපා රනිලුත් එපා මම ගෙනියනවා පාලනයක් කියලා ගේම ගහයිද දන්නේ නෑ...

    eeka thamay wenna oni, mahindath wedak ne, raniluth wedak ne.
    Ranilta methiwarane dina gannna beri nam eeka uge weredda, nethuwa M3 ge wereddak newe.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,361
    9,145
    113
    Around the world
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් රටේත් සුබ සිද්ධිය වෙනුවෙන් ලබන ඡන්ද දිනය තෙක් ජාතිවාදය නොඅවුළුවන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, පක්ෂයේ අනුශාසක හා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට පිටු 5ක ලිපියක් යවමින් ඉල්ලයි.

    ආයෙත් ඇන්නා නේද ටොක්කක්? මහින්දට ඉතින් ජාතිවාදී ඇවිස්සුවොත් විතරයි චන්දෙ හම්බුවෙන්නේ. එකයි ඔය නගුට ගිනිගත්තු හනුමා වගේ දඟලන්නේ. :lol::lol::lol::lol:

    ලෑජ්ජ නෑතිකමක තරම
     
    • Like
    Reactions: ruwantheekshana

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හරි JVP එක සෙට් උනොත් මහින්ද අගමැති නොකර වෙන කෙනෙක් පත් කරන්න එකඟ උනොත් UNP එකට කොකා පෙන්නුවා සීන් එකක් නේද වෙන්නේ...? මහින්දත් එපා රනිලුත් එපා මම ගෙනියනවා පාලනයක් කියලා ගේම ගහයිද දන්නේ නෑ...

    this. :)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    හරි JVP එක සෙට් උනොත් මහින්ද අගමැති නොකර වෙන කෙනෙක් පත් කරන්න එකඟ උනොත් UNP එකට කොකා පෙන්නුවා සීන් එකක් නේද වෙන්නේ...? මහින්දත් එපා රනිලුත් එපා මම ගෙනියනවා පාලනයක් කියලා ගේම ගහයිද දන්නේ නෑ...

    puduma wenna deyak na ehema deyak unoth dan yana widihata machan :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    මහින්දත් එපා රනිලුත් එපා මම ගෙනියනවා පාලනයක් කියලා ගේම ගහයිද දන්නේ නෑ...

    කාටවත් බහුතරයක් ගන්න බැරිවුනොත් මෙන්න මේක වෙනව:dull:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔකේ අලුත් දෙයක් නෑ. අර ගිය මාසේ TV එක ඉස්සරහට ඇවිල්ල කරපු ගොන් කතාවම තමයි තියෙන්නේ. ඔය කිව්වට මයිත්‍රීපාලට හිතෙන හිතෙන විදියට අගමැති පත් කරන්න බෑ. මේ පාර පාර්ලිමේන්තුවට යන්නේ මහින්ද එක්ක එකට ඉන්න කට්ටිය. ජාතික ආණ්ඩු වලට හේත්තු වෙච්ච යට ගෙදර යන්න තමයි වෙන්නේ. ඒකට බය වෙලා, ඒක වළක්වාගන්න තමයි ඔය ලියුම ලියල තියෙන්නේ.
    ranilwa PM kaleth oya kiyapu widihatada :lol: ane yako my3 ta onnam puluwan anura kumara pm karanna :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ජවිපෙ කාත් එක්කවත් එකතුවෙන්නෙ නැහැ:no:

    methanadi wenne ekathu weemak newe, ekathu wela chande illana ekak newe ne. aanduwak hadanna support ekak dena ekak, awul giyoth eliyata yanna puluwan, M3 mahinda wage keriyek nowena nisa samaharawita salakala balanna idakuth thiyenawa.
    ehema unoth uurage mas uurage anga uda thiyalama kapanna puluwan.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    kohmath ranil agamthi wennena UNP eka bariwelawath dinoth MY3 wenama anduwak hadanawa UNP eken katiyak aragana SLPF ekai JVP ekai ekatu karagana. :D
    katawath bahutharayak nathuwa slfp wadiyen asana dinuwoth aluth agamathi kenek ei. :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    methanadi wenne ekathu weemak newe, ekathu wela chande illana ekak newe ne. aanduwak hadanna support ekak dena ekak, awul giyoth eliyata yanna puluwan, M3 mahinda wage keriyek nowena nisa samaharawita salakala balanna idakuth thiyenawa.
    ehema unoth uurage mas uurage anga uda thiyalama kapanna puluwan.
    owa hariyanne na:no: jvp eka poddak wath sandana walata nogawi inna eka hodai :frown:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ranilwa PM kaleth oya kiyapu widihatada :lol: ane yako my3 ta onnam puluwan anura kumara pm karanna :lol:

    anurata agamathikama dennena ban 100% eka sure eka denne SLPF eke wena kenkta hari champika hari rajitha hari denagen ekanekuta.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    owa hariyanne na:no: jvp eka poddak wath sandana walata nogawi inna eka hodai :frown:

    ekanga ne, awuruddak hari indala wedak karanna puluwan kiyala minissunta pennanna oni, neththam hema daama minissu katha walata witharak chande denne ne, maha paksha 2 th ekka fight karanna, yam deyak karala pennanna oni.(2004 di kalata wada)
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    8 8වෙනිදා ජනතා ජයග්‍රහණයකිසිලෙසකින් වෙනස් නොකර 17 වෙනිදා විජයග්‍රහනයක් කරනවා, මයිත්‍රී
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    11889613_953510978042494_4049262009111983294_n.jpg

    11889421_953510994709159_4725735046312888013_n.jpg

    11855892_953510911375834_2104239209556497820_n.jpg

    11836899_953510914709167_6944385407088622367_n.jpg

    11891063_953510871375838_8976427773798324439_n.jpg
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    katawath bahutharayak nathuwa slfp wadiyen asana dinuwoth aluth agamathi kenek ei. :P

    UPFA eka wadi asana gatath nathath ranil pramuka UNP ekata agamthi kama anduwe amthaikam labennena.:lol::lol:

    UNP eke panina inna set eka paninawa MY3ge odokuwata dath sakthimath karanna.:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    ekanga ne, awuruddak hari indala wedak karanna puluwan kiyala minissunta pennanna oni, neththam hema daama minissu katha walata witharak chande denne ne, maha paksha 2 th ekka fight karanna, yam deyak karala pennanna oni.(2004 di kalata wada)

    jvp eka pradana paksha deka asse ringala kunu gaganna uwamana na. :dull:
     
    Similar threads