BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

rishan11

Member
Jul 25, 2015
314
51
0
:lol::lol: balan hitpanko wenade passe andanna epa harida.:lol:

මෛත්‍රීපාල හරකෙක් නෙමෙයිනේ බං. පක්ෂේ ජේෂ්ඨයෝ නම් කරනකොට චමල්ගේ නම නොදැම්මොත් ඒක කුපාඩි කමක් වෙනවා. සුසිලගෙ නමත් දාන්නේ ඌත් එක්කත් මලක් නෑ කියල පෙන්නන්න. ඔතනට සුසිලව හෝ චමල්ව දාල මිනිහට බෑ හිතේ සැනසිල්ලේ ජනාධිපතිකම කරන්න. මුං මොන අංචියක් අදියිද දන්නේ නෑ නේ. ඉතින් කවදාවත් ඕක චමල්ට හෝ සුසිලට දෙන්නෙ නෑ.

අගමැතිව පත් කරගත යුතු වෙන්නේ මීලග ජනාධිපති සඳහා සූදානම්ක් ලෙසයි කියලනේ බං මිනිහා කියන්නේ. ඉතින් ඕක දෙන්නෙ හුගක් වෙලාවට නිමල් සිරිපාලයට තමයි.

ඔය මොනව වෙන්නත් බං සංධානේ දිනන්න එපා යෑ. ඒක වෙන්නෙ නැති බවත් මිනිහ හොදට දන්නවා.
 
Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පැටියා;18810072 said:
    අන්තිම කාලෙනෙ මරු කියනවනවා. 17න් පස්සෙ ඔය වසංගතෙත් ඉවරයි :lol:

    UNP eka paradinawa ban monawa karath umbala sada wipakshe.:lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    අගමැතිව පත් කරගත යුතු වෙන්නේ මීලග ජනාධිපති සඳහා සූදානම්ක් ලෙසයි කියලනේ බං මිනිහා කියන්නේ.

    ඉතින් හරිම ශෝක්.. ජනාදිපති රනිල් ලොල් කෝටියයි:rofl:
    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18810105 said:
    එකෙන්ම.
    SLFP එක දිනලා මහින්ද පසු පෙල මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්නයි මගෙ ආසාව. :love:

    ඊටත් වඩා වෙන මොනවද? :rofl::rofl::rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මෛත්‍රීපාල හරකෙක් නෙමෙයිනේ බං. පක්ෂේ ජේෂ්ඨයෝ නම් කරනකොට චමල්ගේ නම නොදැම්මොත් ඒක කුපාඩි කමක් වෙනවා. සුසිලගෙ නමත් දාන්නේ ඌත් එක්කත් මලක් නෑ කියල පෙන්නන්න. ඔතනට සුසිලව හෝ චමල්ව දාල මිනිහට බෑ හිතේ සැනසිල්ලේ ජනාධිපතිකම කරන්න. මුං මොන අංචියක් අදියිද දන්නේ නෑ නේ. ඉතින් කවදාවත් ඕක චමල්ට හෝ සුසිලට දෙන්නෙ නෑ.

    අගමැතිව පත් කරගත යුතු වෙන්නේ මීලග ජනාධිපති සඳහා සූදානම්ක් ලෙසයි කියලනේ බං මිනිහා කියන්නේ. ඉතින් ඕක දෙන්නෙ හුගක් වෙලාවට නිමල් සිරිපාලයට තමයි.

    ඔය මොනව වෙන්නත් බං සංධානේ දිනන්න එපා යෑ. ඒක වෙන්නෙ නැති බවත් මිනිහ හොදට දන්නවා.

    sandane dinanawa ban MY3 eth eka danawa eka nissa thamai kalin ara ad ekak damme.

    ow nimal siripala thami godak durata agamathi karanna yanne MY3 champika rajitatath chance ekak tiynawa.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිලා පර දින එක ස්ථිරයි..:(:(:( එත් දැන් ටෝයියෝ කියනවා එත් මහින්දටනම් අගමැතිකම හම්බවෙන්නේ නෑ ලු...:lol::lol::lol: ඔව් එහෙනම් රනිල්ටම දෙයි...
    තොපි පැනපියව් ලිඳේ :rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    sandane dinanawa ban MY3 eth eka danawa eka nissa thamai kalin ara ad ekak damme.

    ow nimal siripala thami godak durata agamathi karanna yanne MY3 champika rajitatath chance ekak tiynawa.
    ඉක්මනට 18 වෙන්නේ නෑ නේ...:lol::lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඉතින් අපිට මොකෝ?:rofl: මහින්දට ඇපත් නැති වෙනවනම් එච්චරයිනෙ :lol:

    umblage asawath ista wei ranilta kamathi nathi ayage asawath istawei kohomad hitange wada.:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මරු..මරු..සිරිසේනගේ ලියුම මරු..

    හරි පැහැදිලියි එහෙනම් බුද්ධි අංශවාර්ථා හරියටම හරි.ජයග්‍රහනය එක්සත් ජනතා නිදහස් සංධානයට බව එකාන්තයෙන්ම තහවුරුයි. ඔය දෙන අගමැති කම පරිස්සම් කරලා තියාගන්න..ජනතා කැමැත්තට ඔයාට නොවෙයි ඕනෑම හස්තිරාජයෙකුට එකඟ වෙන්න වෙනවා..ඒක 17ට පස්සේ බලගමු.

    මට පේන හීන ~ අජිත් මුතුකුමාරණ

    • Like
    Reactions: Silly point

    Similar threads