ටෝය්යෝ උඩ පැන පැන මහින්දට යවපු ලියුම දැම්මට , ඒ ලියුමේ තැනක තියනවා "සන්ධානයට බහුතරය නොලැබුන හොත්, අවශ්‍ය බහුතරය සොයා දීමට තමා කටයුතු කරනවා " කියලා ඒ කියන්නේ UNP පරාදයි ............ රනිල් අගමැති වෙන්නෙත් නෑ ....අපිට ඕන ඒ දේ වෙන්න තමයි .....බළලා මැටියෙන් හරි මීයෝ අල්ලනවනම් එච්චරයි ... අනිත් උවමනාවන් ටිකත් එලෙසම වෙයි ....



















