BREAKING | යුක්‍රේන යුද්ධය සති දෙකෙන් අවසන් - රුසියාව කියයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    එහෙම නම් වෙන්නේ නැති වෙයි එහෙම කියනවා නම් රුසියාවට යුක්‍රේනයේ යුද්ධය ගැන තවත් පැහැදිලිව තේරුම් අරගෙන නැහැ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    ලෝකේ කිසිම රටකට තව රටක් යටත් කරගන්න බැහැ යුද්ධයකින්....

    සුද්දෝ දෙතුන් දාහක් ඇවිත් ලංකාවේ එවුන් ලක්ශයක් විතර එකතු කරගෙන.... නිළමෙලා ට පගාව දීලා, ගිවිසුම් ගහලා.... උන්ගේ ගෑණුන්ටත් ළමයින් දීලා.... වගේ සිරා ප්ලොට් එකකට යන්න ඕනේ.

    එකාට එකා ගාණේ මරාගෙන මැරුණත් පොඩි ගාණයි මැරෙන්නේ. ඉතිරි එවුන්ට සැපේ ඉන්න පුලුවන් ......
     
    • Like
    Reactions: netudara and NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,087
    1
    8,953
    113
    -~උලක් උඩ-~
    ඇත්තටම ඔහොම එකක් කියලද ..මම නම් දැක්කෙ නෑ. වෙස්ටන් වෙපන්ස් නැවැත්තොවොත් නම් ඔහොම කතාවක් වෙනවා කියලා කිව්වා මතකයි
     
    • Like
    Reactions: netudara and NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    එහෙම නම් වෙන්නේ නැති වෙයි එහෙම කියනවා නම් රුසියාවට යුක්‍රේනයේ යුද්ධය ගැන තවත් පැහැදිලිව තේරුම් අරගෙන නැහැ
    Un kiyanne soome Ukraine 🇺🇦 unta dan understand wela, seleski just like gota so unma seleski eleuwoth war will be end.
    Ubalage level ekata owa therun ganna ba.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොන ගොබ්බයෙක්ද මේ වීඩියෝ ඵක හැදුවේ..ඵහෙම මඟුලක් කියන්නේ නෑනේ.අායුධ දුන්නෙ නැත්නම් කියල කියන්නේ.ඕක කියල ගොඩක් කල්..විව්ස් ගන්න බොරු ටයිටල් ඵකක් දාලා..තව breaking කියලත් දාලා.
     
    • Like
    Reactions: netudara and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මොන ගොබ්බයෙක්ද මේ වීඩියෝ ඵක හැදුවේ..ඵහෙම මඟුලක් කියන්නේ නෑනේ.අායුධ දුන්නෙ නැත්නම් කියල කියන්නේ.ඕක කියල ගොඩක් කල්..විව්ස් ගන්න බොරු ටයිටල් ඵකක් දාලා..තව breaking කියලත් දාලා.
    අමතක රන්න එපා ලංකාවේ O/L වත් පාස් නැති උන් තමයි වැඩි හරියක් Youtube වීඩියෝ හදන්නෙ කියලා.
    සල්ලි හොයන්න මොකද උන්ට වෙන ආදායමක් නෑනේ.
     
    • Like
    Reactions: NRTG and netudara

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    පුටින් කිව්වේ බටහිර සහය නැත්නම් යුද්දෙ සති දෙකෙන් ඉවරයි කියලා, ඕකත් හෙන පරන කතාවක්.
     
    • Like
    Reactions: NRTG and netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Un kiyanne soome Ukraine 🇺🇦 unta dan understand wela, seleski just like gota so unma seleski eleuwoth war will be end.
    Ubalage level ekata owa therun ganna ba.
    හරි බං මම තව සති දෙකකින් මේක Bump කරන්නම් කෝ එතකොට කියපන්කෝ යුද්දෙ ඉවර වෙලාද කියලා මට🤣🤣

    එහෙම යුද්දෙ රුසියාව දිනලා නම් මම මෝඩයා
    යුද්දෙ තවම යනවා නම් උබ මෝඩයා හොදේ🤩🤩
     
    • Like
    Reactions: netudara