Un kiyanne soome Ukraineඑහෙම නම් වෙන්නේ නැති වෙයි එහෙම කියනවා නම් රුසියාවට යුක්‍රේනයේ යුද්ධය ගැන තවත් පැහැදිලිව තේරුම් අරගෙන නැහැ
ඌ තියන්නෑ කියන්නෙ ඉලෙක්ශන් එකඔය කියන්නේ සති 2 න් සෙලෙන්ස්කිගේ ධූර කාලය ඉවරයි කියලා බන්![]()
අමතක රන්න එපා ලංකාවේ O/L වත් පාස් නැති උන් තමයි වැඩි හරියක් Youtube වීඩියෝ හදන්නෙ කියලා.මොන ගොබ්බයෙක්ද මේ වීඩියෝ ඵක හැදුවේ..ඵහෙම මඟුලක් කියන්නේ නෑනේ.අායුධ දුන්නෙ නැත්නම් කියල කියන්නේ.ඕක කියල ගොඩක් කල්..විව්ස් ගන්න බොරු ටයිටල් ඵකක් දාලා..තව breaking කියලත් දාලා.
ඔව් මේක තමයි පොර මුල ඉඳන්ම කරන්න හැදුවේUn kiyanne soome Ukraineunta dan understand wela, seleski just like gota so unma seleski eleuwoth war will be end.
Ubalage level ekata owa therun ganna ba.
හරි බං මම තව සති දෙකකින් මේක Bump කරන්නම් කෝ එතකොට කියපන්කෝ යුද්දෙ ඉවර වෙලාද කියලා මටUn kiyanne soome Ukraineunta dan understand wela, seleski just like gota so unma seleski eleuwoth war will be end.
Ubalage level ekata owa therun ganna ba.