BREAKING - යුද්දෙ වහාම නවත්වනු...

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    1697106871401.png


    ඔක්කොම සෙල්ලන් ඉවරයි . යුද්දෙ නවත්තන්න වෙනව දැන්.
    ඇමරිකාවත් කලබල වෙලාලු මේකදැකල.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    නෙතන්යාහු සලිත වේ. වහාම ගුවන් ප්‍රහාර නතර කිරීමට අණ.

    විමල් අය්යහ් අපි ඔයා සමගයි, රොකට් ගහන්නෙ නෑ එහෙනම් ආය - හමාස් නායක ඉස්මයිල් හනියා විමල්ගේ දෑත් ශක්තිමත් කිරීමය එක් වේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යුද්දය වහා නවත්තනු..😅😅


    Anura-disanayaka-3.jpg
    මක්කම වන්දනාවේ යෙදීමට රජයේ මැදිහත්වීමෙන් සහන පැකේජයක් හදුන්වා දෙයි ඒ යටතේ වන්දනාකරුවන්ට ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය ආහාරපාන නවාතැන් සහ සෞඛ්‍යය පහසුකම් හිමිවෙයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය මෙම සහන පැකේජය රුපියල් ලක්‍ෂ 5 ක් පමණ වටිනාකමකින් යුක්තය ඉකුත් වසරේදී 2700 ක පමණ පිරිසක් මක්කම වන්දනා කර ඇත මේ වසරේදී එය හාරදහසක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ

    https://sinhala.adaderana.lk/news.php?nid=47029
    https://sinhala.slbcnews.lk/?p=35138
    https://www.lankadeepa.lk/News/මකකම-වනදන-ගසත-රජය-මදහතවමන-අඩකර/1-564858


    පලස්තීන විමුක්ති සංවිධානය නමින් පලස්තීනය බේරා ගැනීමේ සන්ධානයක් ප්‍රථමවරට ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේදී එහි සභාපතීත්වය මා හට පිරි නැමීමත්, පලස්තීනය වෙනුවෙන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම අගය කරමින් පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව මා හට පිරිනැමීමත් අද දිනයේ කෘතවේදීව සිහිකරමි.
    ශ්‍රී ලංකාව හා පස්තීන රාජ්‍යයන් අතර සබඳතා විශේෂය. පලස්තීන රජයට හා පලස්තීනයේ මිත්‍රශීලී ජනතාවට උපරිම සහායෝගය ලබාදීමට අපි ඉදිරියේදීත්
    බැඳී සිටින්නෙමු. පලස්තීනය යනුවෙන් ස්වෛරී රාජ්‍යයක් නුදුරු දිනයක ලෝක සිතියමට එක්

    වේවායි ප්‍රාර්ථනා කරමි!

    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

    https://sinhala.news.lk/news/political-current-affairs/item/41086-2020-11-28-14-30-45


    පලස්තීන රජය විසින් එරට ඉහළම සම්මානය වන 'පලස්තීන තාරකාව' (Star of Palestine) නමැති සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබේ.

    https://www.ada.lk/woman/uncategorized/ජනපති-පලස්තී/1-1919

    ශ්‍රී ලංකාව අඛණ්ඩව පලස්තීන අරගලය සඳහා සහයෝගය දුන් බවත් සඳහා කරන පිළිගැනීමක් වශයෙන් රාමල්ලාහි මාර්ගයක් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ නමින් නම් කොට ඇති බවත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් යූසෙෆ් අල්-ඔතායිමීන් මහතා පවසා ඇත

    https://www.aruna.lk/articles/169206

    https://www.newsfirst.lk/sinhala/2014/01/07/ජනපති-මහින්ද-රාජපක්ෂ-මහත/

    බලපන් දීපු පුකේ තරම @N A K A M U R A :rofl:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Breaking newssss...

    Israel and Hamas decided to stop war short while ago as soon as hearing Hon. Weerawasha's Roar.
    As per CNN they are now suffering fever and shivering, sweating being Haunted by the words of Weerawasha.

    Update....
    Areal Sharon was just admitted to hospital in Tel Aviv he being scared by the Hon.Wimals speech from Colombo.
     
    Last edited:

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    Breaking newssss...

    Israel and Hamas decided to stop war short while ago as soon as hearing Hon. Weerawasha's Roar.
    As per CNN they are now suffering fever and shivering, sweating being Haunted by the words of Weerawasha.

    Update....
    Areal Sharon was just admitted to hospital in Tel Aviv he being scared by the Hon.Wimals speech from Colombo.
    අපේ විමලෙගෙ කතාව CNN එකෙත් දාලද..
    මූට නොබෙල් එකත් හම්බවෙයි