BREAKING: රට ලොක් ඩවුන් කරන්නෙ නෑ..

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ඔබට සතුටුයිද දැන්... ඔබට සතුටුයිද දැන්........
     
    • Haha
    Reactions: saja

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    end of rajapaksha era, end of sinhalu
    පිස්සුද බන්..මහින්දට ඕන ගොටාව පල් කරලා 2030/2035 නාමල් රජ කරවන්න...

    අපේ හරක්ට අවුරුදු 05/10 ගියාම දෙනවා..පරණ ඒවා මතක නැහැ..නැත්නම් 2015 රනිල් අගමැති වෙන බව දන දැන සිරාට චන්දෙ දේවිද...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    Two weeks full lockdown nathi unoth monawa weida, damma pettiyakata order eka deela thiyapalla...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    කාලකන්නි බන්, පලාත් අතර සංචරණ සීමා ඉදිරියෙදිලු, පිස්සු හැදෙනවා යකො මුන්ගෙ තීරන ගැනිල්ල
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2:

    tenor.gif
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සුද බන්..මහින්දට ඕන ගොටාව පල් කරලා 2030/2035 නාමල් රජ කරවන්න...
    මහින්දට මෙහෙම කියන එක අසාධාරණයි. විධායක බලතල 2/3 තියාගෙන හිස් මිනිහෙක් නිකං උඩ බලං ඉන්නව.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හොද තීරණයක් ජනපතිතුමනි, නාහෙන් අඩන වැලපෙන එව්න්ව චූන් කරන්න තීරන අරන් වැඩක් නෑ.
    රටේ ආර්තිකයත් ජනතාවගේ එදිනෙදා කටයුතුත් බාදාවක් නැතුව ස්තාවරව පවත්වාගෙන යායුතුයි
    . 🙏🌹
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොද තීරණයක් ජනපතිතුමනි, නාහෙන් අඩන වැලපෙන එව්න්ව චූන් කරන්න තීරන අරන් වැඩක් නෑ.
    රටේ ආර්තිකයත් ජනතාවගේ එදිනෙදා කටයුතුත් බාදාවක් නැතුව ස්තාවරව පවත්වාගෙන යායුතුයි. 🙏🌹
    මාස්ක් දාන්නෙ නැති කොරෝන රටටම බෝ කර කර රවුම් ගහන ටොයි ජෙප්පොන්ව උස්සන් ගිහින් කෑම්ප් ඵකකට දාන්න ඕන මාසයක් දෙකක්..😍
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොද තීරණයක් ජනපතිතුමනි, නාහෙන් අඩන වැලපෙන එව්න්ව චූන් කරන්න තීරන අරන් වැඩක් නෑ.
    රටේ ආර්තිකයත් ජනතාවගේ එදිනෙදා කටයුතුත් බාදාවක් නැතුව ස්තාවරව පවත්වාගෙන යායුතුයි. 🙏🌹
    කඳ බඩ පාවිච්චි කරල මේ ප්‍රශ්නෙන් ගොඩයන්න පුලුවන් ද බලමු 🧠 🤏
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මාස්ක් දාන්නෙ නැති කොරෝන රටටම බෝ කර කර රවුම් ගහන ටොයි ජෙප්පොන්ව උස්සන් ගිහින් කෑම්ප් ඵකකට දාන්න ඕන මාසයක් දෙකක්..😍
    අනිවා ඔය නාහෙන් අඩ අඩ රටටම කොරෝනා පතුරන ජෙපි ටොයි සක්කිලින්ව කෑම්ප් එහෙක ගාල් කරන්න ඕනා.