BREAKING : සේයා ඝාතනය කළේ තමන් බව

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ජෙන් ටෙක් එක නේද ඩීඇන්ඒ ටෙස්ට් කරන්නේ. වෙන රටවල ඔන් ද ස්පොට් විනාඩි ගානෙන් ටෙස්ට් කරන්න පුලුවන් මැශින් තියනවා. කාබාසිනියා කරන සල්ලි වලින් අඩු තරමේ එකක්වත් ගෙනාවනම් මොකද? පොලිමට හිටෙව්වා සැකකාරයන්ව ස්වැබ් කරගෙන ගියා පැය බාගෙන් හොරු ඇල්ලුව්වා..

    මචන් පැය භාගයෙන් නෙමෙයි අඩුම තරමේ පැයකින් DNA ප්‍රතිපල දෙන්න පුළුවන් මැෂිමක්/ පුද්ගලයෙක්/ ආයතනයක් තියන රටක් තියනවා නම් පොඩ්ඩක් කියපන්කො?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් පැය භාගයෙන් නෙමෙයි අඩුම තරමේ පැයකින් DNA ප්‍රතිපල දෙන්න පුළුවන් මැෂිමක්/ පුද්ගලයෙක්/ ආයතනයක් තියන රටක් තියනවා නම් පොඩ්ඩක් කියපන්කො?
    එහෙම බැයිද බන්..ටෙස්ට් එකට සතියක් විතර යනවද? ඒත් මුන් සාම්පල් ගන්න සතියක් යනවනේ.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    I have a gut feeling whether twisted is the murderer of seya :eek::dull: given such a junkie he is as those suspects and given such an uneducated person as those suspects and having a look of that 'kondaya' again one of the suscpects, makes me wonder whether he is the murderer? :eek: can someone call the police?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    5-6 days yanawa :yes:
    ක්‍රිමිනල් ඩේටාබේස් එකේ කලින් ඩීඇන්ඒ තිබ්බොත් 90 මිනිට්ස් වලින් මැච් ද නැද්ද කියලා බලන්න පුලුවන් සීන් එකක් තියනවා නේද බන්?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙම බැයිද බන්..ටෙස්ට් එකට සතියක් විතර යනවද? ඒත් මුන් සාම්පල් ගන්න සතියක් යනවනේ.

    DNA test කියන ඒව උණ බලනව වගේ කරන්න බෑ බන්.. ඕක හෙන ලොකු process එකක්.
    සතියක්නම් යන්නෙ නෑ. දවස් දෙකක් විතර යනව දන්න විදිහට..
    නංගිගෙන් අහල විස්තර ටිකක් දාන්නම්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ක්‍රිමිනල් ඩේටාබේස් එකේ කලින් ඩීඇන්ඒ තිබ්බොත් 90 මිනිට්ස් වලින් මැච් ද නැද්ද කියලා බලන්න පුලුවන් සීන් එකක් තියනවා නේද බන්?
    ekanam danne nae us wage rata wala ehamada danne nae :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    DNA test කියන ඒව උණ බලනව වගේ කරන්න බෑ බන්.. ඕක හෙන ලොකු process එකක්.
    සතියක්නම් යන්නෙ නෑ. දවස් දෙකක් විතර යනව දන්න විදිහට..
    නංගිගෙන් අහල විස්තර ටිකක් දාන්නම්
    දාපන්කො විස්තරයක්..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ක්‍රිමිනල් ඩේටාබේස් එකේ කලින් ඩීඇන්ඒ තිබ්බොත් 90 මිනිට්ස් වලින් මැච් ද නැද්ද කියලා බලන්න පුලුවන් සීන් එකක් තියනවා නේද බන්?

    කැරි සාම්පල් එකෙන් DNA extract කරල gel එක හදාගන්න දවස් 2ක් විතර යනව