breaking හිටපු_DIG අත්අඩංගුවට
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට ගෙන තිබේ.
වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ කළ බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණු බව ජනමාධ්‍ය වාර්තා කරයි,
අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ඉතා ඉක්මනින්ම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දැනටමත් මාධ්‍යවේදීන් එහි රැස් වී සිටින බව කේඑස් උදයකුමාර් වාර්තා කරයි.
හදිසි අනතුරක් හේතුවෙන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් මරුමුවට පත් වූ බව පසුගිය රජය සමයේ පැවැත්වූ පරීක්ෂණවල නිගමණය වී තිබුණු නමුත් එය මිනීමැරුමක් බව අධිකරණය පසුගියදා තීන්දු කළේය.
BBC

Last edited:

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඈත...