breaking හිටපු_DIG අත්අඩංගුවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    breaking හිටපු_DIG අත්අඩංගුවට

    රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට ගෙන තිබේ.

    වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ කළ බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණු බව ජනමාධ්‍ය වාර්තා කරයි,
    අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ඉතා ඉක්මනින්ම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දැනටමත් මාධ්‍යවේදීන් එහි රැස් වී සිටින බව කේඑස් උදයකුමාර් වාර්තා කරයි.

    හදිසි අනතුරක් හේතුවෙන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් මරුමුවට පත් වූ බව පසුගිය රජය සමයේ පැවැත්වූ පරීක්ෂණවල නිගමණය වී තිබුණු නමුත් එය මිනීමැරුමක් බව අධිකරණය පසුගියදා තීන්දු කළේය.


    BBC
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    ගංවතුර අමතක වෙන්න නියම වැඩේ කරේ..දැන් ඉතින් ආණ්ඩුවේ ආධාර සුම්මා..:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගංවතුර අමතක වෙන්න නියම වැඩේ කරේ..දැන් ඉතින් ආණ්ඩුවේ ආධාර සුම්මා..