Iran still didn't use shahed dronesmona sakkili wedak da ban me
Sira! unge strength eka tiyenne air power eka. okata wedunoth loku effect ekak wenawa. IDF unge airdefence system eka kalin wate un podi rocket walin gahana kotath manage karaganna beri una pennuwa.
Russia un karanne, issellama ara shaheed drones 50-100k witara yawala Ukraine unge air defence overwhelm karanawa ita passe drones tika reach karanna yana time eka guess karala mun cruise missile anan manam hema ekenma kelinawa. US patriot SAM system walatath kela wuna.
------ Post added on Jun 17, 2025 at 10:44 AM
May be anex Taiwan...if so Russia will also advance Ukrainian front.Israel Haifa Power Plant eka gone.. Lesatama kaala.. Trump Karaya G7 eka maga dala US yanawa Security Council eka convene karanna... US un okata atha damma kiyanne.. Economy seththa pochchi.. this is what China wanted.. let US perished in another Iraq like war.. they will Rise..
Russia is already advancing, massive missile strike to keiv.May be anex Taiwan...if so Russia will also advance Ukrainian front.
—️
/
NEW: An Iranian ballistic missile destroyed an entire building in Herzliya, and people are trapped inside
@Middle_East_Spectator
ආයෙත් ගහනවා.
Russians already pounding Kiev..May be anex Taiwan...if so Russia will also advance Ukrainian front.
Yep. කට්ටිය ද තියෙනවා air defense exhaust වෙලා වෙන්න ඇති කියලා.Israel interception rate eka adu wenawa wagene
1st strike eke 100k withara gahala 10i wadune, Dan 20k galahad 5k wadinawa
Interception wahanna live stream okkama nathara karanawa.Yep. කට්ටිය ද තියෙනවා air defense exhaust වෙලා වෙන්න ඇති කියලා.
Democrat Party eke me yaka witharai inne Anti war dial ekakata..Trump wesige putha thama me okkoma karanne..okage e kaale idanma heenayak lu iran walata gahana eka..giya paara baleta awith virus ekak dunna loketama me paara war..
![]()
ලංකාවේ යුද්දෙ කාලේ මාධ්‍ය හැදුනුම්පත පාවිච්චි කරලා තොරතුරු හොයාගෙන කොටින්ට ඔත්තු බලපු ජඩමාධ්‍යකාරයො අත්අඩංගුවට ගත්ත වෙලාවේ මේ බටහිර රටවල්, සුනන්ද දේශප්‍රිය කියන හිටපු ත්‍රස්තවාදියාගෙ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහස උල්ලංඝනය වෙනවා කියලා ඩෙගා නටපු හැටි. දැන් ඇමරිකාවේ middleeast hitman වෙච්ච ඊශ්‍රායෙලය ඒවා කරනකොට මානව හිමිකම්, මාධ්‍ය සංවිධාන, බටහිර රටවල් මීක් නෑ
මානව හිමිකම් කියන්නේ දුප්පත් තුන්වෙන්යි ලෝකේ රටවල් වලට විතරක් බලපාන ආයුදයක් පලවෙනි ලෝකේ රටවල් වල නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහස වගේ දේවල් බල පාන්නේ අපේරටවල් වලට විතරයි.