View attachment 252518
Allah ge saddei pada gandai witarai.
Dial eka lasthi neththi ge kakul Lewa Kanna
Monada ban me wihilu @Al Baik @Deleted
Rip great Allah
කලින් හමාස් වලට ගහන කොට ඔහොම තමා කිවේ. ඔන්න දැන් ඉරානෙටත් ගැහුවා. පූටින් ගේ රට ඇතුලට ගිහින් ගුවන් කදවුරු , ප්ල්න් ගණනාවකට ගැහුවා... තව කාටද බන් ගහන්න ඉතුරු වෙලා ඉන්නේ... මොකක්ද ඔය කියන හරි හමන් රට..මුන්ට පුලුවන් මෙලෝ හයියක් නැති පොඩි උන්ට උඩින් ගගහ රඟන්න විතරයි. හරි හමන් රටකට ගහපු හැටියෙ හොඳි නැතුව කනව. ඊට පස්සෙ ට්‍රම්ප්ගෙ රෙද්ද අස්සෙ ගිහින් හැංගෙනව බල්ල වගේ.
ඒ මොකෝ ඇමෙරිකාව එන්නෙ? ඊශ්‍රායලේට ගූ ගිහින්ලුද? තනියෙන් බෑ වගේලු ද?
------ Post added on Jun 21, 2025 at 12:42 PM
කලින් හමාස් වලට ගහන කොට ඔහොම තමා කිවේ. ඔන්න දැන් ඉරානෙටත් ගැහුවා. පූටින් ගේ රට ඇතුලට ගිහින් ගුවන් කදවුරු , ප්ල්න් ගණනාවකට ගැහුවා... තව කාටද බන් ගහන්න ඉතුරු වෙලා ඉන්නේ... මොකක්ද ඔය කියන හරි හමන් රට..
රුසියාවට ගැහුවද ඊශ්‍රායලේ? ඒ කොයි කාලෙද?කලින් හමාස් වලට ගහන කොට ඔහොම තමා කිවේ. ඔන්න දැන් ඉරානෙටත් ගැහුවා. පූටින් ගේ රට ඇතුලට ගිහින් ගුවන් කදවුරු , ප්ල්න් ගණනාවකට ගැහුවා... තව කාටද බන් ගහන්න ඉතුරු වෙලා ඉන්නේ... මොකක්ද ඔය කියන හරි හමන් රට..