BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Giant

Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    1000004126.png

    Allah ge saddei pada gandai witarai.
    Dial eka lasthi neththi ge kakul Lewa Kanna

    Monada ban me wihilu @Al Baik @Deleted
    Rip great Allah
     
    • Like
    • Dislike
    Reactions: AKI-SL and YelaWolf

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මුන්ට පුලුවන් මෙලෝ හයියක් නැති පොඩි උන්ට උඩින් ගගහ රඟන්න විතරයි. හරි හමන් රටකට ගහපු හැටියෙ හොඳි නැතුව කනව. ඊට පස්සෙ ට්‍රම්ප්ගෙ රෙද්ද අස්සෙ ගිහින් හැංගෙනව බල්ල වගේ.

    ඒ මොකෝ ඇමෙරිකාව එන්නෙ? ඊශ්‍රායලේට ගූ ගිහින්ලුද? තනියෙන් බෑ වගේලු ද?
    ------ Post added on Jun 21, 2025 at 12:42 PM
    කලින් හමාස් වලට ගහන කොට ඔහොම තමා කිවේ. ඔන්න දැන් ඉරානෙටත් ගැහුවා. පූටින් ගේ රට ඇතුලට ගිහින් ගුවන් කදවුරු , ප්ල්න් ගණනාවකට ගැහුවා... තව කාටද බන් ගහන්න ඉතුරු වෙලා ඉන්නේ... මොකක්ද ඔය කියන හරි හමන් රට..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    හිට්ලර් යුදෙව්වන්ව සමූල ඝාතනය කළේ ඔත්තු දුන්නා කියලද? මේ නානා කියන එක ඇත්තක්ද?

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කලින් හමාස් වලට ගහන කොට ඔහොම තමා කිවේ. ඔන්න දැන් ඉරානෙටත් ගැහුවා. පූටින් ගේ රට ඇතුලට ගිහින් ගුවන් කදවුරු , ප්ල්න් ගණනාවකට ගැහුවා... තව කාටද බන් ගහන්න ඉතුරු වෙලා ඉන්නේ... මොකක්ද ඔය කියන හරි හමන් රට..

    🤭🤭🤭

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    කලින් හමාස් වලට ගහන කොට ඔහොම තමා කිවේ. ඔන්න දැන් ඉරානෙටත් ගැහුවා. පූටින් ගේ රට ඇතුලට ගිහින් ගුවන් කදවුරු , ප්ල්න් ගණනාවකට ගැහුවා... තව කාටද බන් ගහන්න ඉතුරු වෙලා ඉන්නේ... මොකක්ද ඔය කියන හරි හමන් රට..
    ‍රුසියාවට ගැහුවද ඊශ්‍රායලේ? ඒ කොයි කාලෙද? :unsure:
     
    • Haha
    Reactions: Bekam