BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Bushehr වල නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකේ රෂියන් කාරයො 200ක් විතර ඉන්නව කියල කියන්නෙ... ඊස්‍රායලේට කියල තියෙනව එහෙට ගහන්න එපා කියල රෂියා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,555
    17,593
    113
    Auckland

    Shahed drone කියන්නෙ උන්ගෙ කුරුම්බැට්ටි මැශින් වගෙ නිකන් ආතල් එකට යවන එවා. ඔවා එකක් හදන්න යන්නෙ සුලු ගානක් නිසා ඕකුන් ඔවා යවනව වරකට 100ක් විතර. F16 එක ස්ටාර්ට් කරන්නම ඊට වඩා වියදමක් යයි. මිසයිලෙ අපරාදෙ

    ඔවා කවුන්ට් කරන්න හොදම වෙන්නෙ turbo prop ප්ලේන් වගෙ එවා තමා (ඉස්සර ලංකාවෙ තිබ්බ වගෙ බබර චක්කර මොඩල්)

    මැශින් ගන් වලින් වෙඩි තියල බිම දාන එක

    බ්‍රසිල් වල ගහනව ටුකානො කියල එකක් එවගෙ බඩු නම් සුපිරි මෙවට ගහන්න
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    තාම ඊශ්‍රායෙල් වලට ගහලා නැද්ද බම්... මොනව කරනවද මන්දා මේ ඉරානෙ එවුන්... 🫠
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,622
    113
    Shahed drone කියන්නෙ උන්ගෙ කුරුම්බැට්ටි මැශින් වගෙ නිකන් ආතල් එකට යවන එවා. ඔවා එකක් හදන්න යන්නෙ සුලු ගානක් නිසා ඕකුන් ඔවා යවනව වරකට 100ක් විතර. F16 එක ස්ටාර්ට් කරන්නම ඊට වඩා වියදමක් යයි. මිසයිලෙ අපරාදෙ

    ඔවා කවුන්ට් කරන්න හොදම වෙන්නෙ turbo prop ප්ලේන් වගෙ එවා තමා (ඉස්සර ලංකාවෙ තිබ්බ වගෙ බබර චක්කර මොඩල්)

    මැශින් ගන් වලින් වෙඩි තියල බිම දාන එක

    බ්‍රසිල් වල ගහනව ටුකානො කියල එකක් එවගෙ බඩු නම් සුපිරි මෙවට ගහන්න
    👍 😌
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317

    මම මේ උපදෙස නෙතන්යහුට යැව්වා උබම මොසාඩ් එකේ උපදේශක තනතුරකට බදවා ගන්නවා කිව්වා cv එක එවපන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    Shahed drone කියන්නෙ උන්ගෙ කුරුම්බැට්ටි මැශින් වගෙ නිකන් ආතල් එකට යවන එවා. ඔවා එකක් හදන්න යන්නෙ සුලු ගානක් නිසා ඕකුන් ඔවා යවනව වරකට 100ක් විතර. F16 එක ස්ටාර්ට් කරන්නම ඊට වඩා වියදමක් යයි. මිසයිලෙ අපරාදෙ

    ඔවා කවුන්ට් කරන්න හොදම වෙන්නෙ turbo prop ප්ලේන් වගෙ එවා තමා (ඉස්සර ලංකාවෙ තිබ්බ වගෙ බබර චක්කර මොඩල්)

    මැශින් ගන් වලින් වෙඩි තියල බිම දාන එක

    බ්‍රසිල් වල ගහනව ටුකානො කියල එකක් එවගෙ බඩු නම් සුපිරි මෙවට ගහන්න
    ඔව්, මේවා DJI වෙනස් වෙන්නේ ටර්ගට් එකකට යන එකයි, පුපුරන්න හදල තියෙන එකයි.

    එම්බ්‍රරර් ලගේ බාන්ඩයක් නේද? ලංකාවටත් ඒවගේ ඒවා තම සෙට් වෙන්නේ... ලොකු ගුවන් හමුදාවකට වැඩිය..
     
    • Like
    Reactions: War Fighter

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    තාම ඊශ්‍රායෙල් වලට ගහලා නැද්ද බම්... මොනව කරනවද මන්දා මේ ඉරානෙ එවුන්... 🫠
    ඇමරිකාව නිසා ගහන්ඩ බෑ

    ඉරානෙ උන් AI වලින් හදපු බොරු වීඩියෝස් දානව හැබැයි 👇 :baffled:

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,644
    951
    113
    Mawanella Town
    Shahed drone කියන්නෙ උන්ගෙ කුරුම්බැට්ටි මැශින් වගෙ නිකන් ආතල් එකට යවන එවා. ඔවා එකක් හදන්න යන්නෙ සුලු ගානක් නිසා ඕකුන් ඔවා යවනව වරකට 100ක් විතර. F16 එක ස්ටාර්ට් කරන්නම ඊට වඩා වියදමක් යයි. මිසයිලෙ අපරාදෙ

    ඔවා කවුන්ට් කරන්න හොදම වෙන්නෙ turbo prop ප්ලේන් වගෙ එවා තමා (ඉස්සර ලංකාවෙ තිබ්බ වගෙ බබර චක්කර මොඩල්)

    මැශින් ගන් වලින් වෙඩි තියල බිම දාන එක

    බ්‍රසිල් වල ගහනව ටුකානො කියල එකක් එවගෙ බඩු නම් සුපිරි මෙවට ගහන්න
    https://www.idf.il/en/contact-us/

    මෙයා කතා කරලා බලන්න මොකද තනතුර ඔයාට ලැබෙන්නේ චාන්ස් වැඩි. ඔයා කියන විදිහට එයාට ඇහුම් කන් දුන්න නම් ගොඩ :ROFLMAO:
     
    • Haha
    Reactions: thomian and Troop

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    https://www.idf.il/en/contact-us/

    මෙයා කතා කරලා බලන්න මොකද තනතුර ඔයාට ලැබෙන්නේ චාන්ස් වැඩි. ඔයා කියන විදිහට එයාට ඇහුම් කන් දුන්න නම් ගොඩ :ROFLMAO:
    ඔව් මමත් මුගේ ඇඩ්වයිස් එක නෙතන්යහුට යැව්වා උන් , මු කියනකන් උන් දැනන් ඉදලා නෑ මේ සින් එක. නෙතන්යහුත් කිව්වේ මුට ලොකු තනතුරක් දීලා එහෙට ගන්නවා කියලා . අපරාදේ නැත්නම් කැලේ මල් කැලේටම පරවෙනවා
     
    • Haha
    Reactions: ayanthamaxi

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Israel’s far-right ministers ramp up pressure on foreign media over filming of Iranian attacks :lol:
    (CNN)

    Israel’s far-right ministers are ramping up pressure on foreign media over the filming of impact sites from Iranian missile attacks, threatening to have security agencies investigate the media outlets.

    In a letter to the new acting head of the Shin Bet security agency, Minister of National Security Itamar Ben Gvir said “some” foreign media outlets are “violating censorship orders and committing a serious national security offense” with live broadcasts from missile impact sites.

    https://edition.cnn.com/world/live-...t-06-20-25-intl-hnk#cmc4kzrhs00003b6n5dlxak3y
     
    • Like
    • Haha
    Reactions: tushi81 and thomian

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Netanyahu wants Trump to enter war as quickly as possible :lol:

    Gideon Levy, columnist with Israeli outlet Haaretz, says Netanyahu and his coalition will be reacting with “deep disappointment” to Trump’s suggestion that he will wait a few weeks before deciding whether to get involved in Israel’s war with Iran.

    “Two weeks is endless in this reality, and if he really meant two weeks, and it’s not a deception, then the chances that the Americans will get involved in this war are decreasing and decreasing,” he told Al Jazeera.

    Levy went on to say that in the long term, Israelis will not feel any safer even if Israel succeeds in destroying Iran’s nuclear programme and damaging its offensive missile systems.

    “Nothing will be solved because Iran can regain its capability,” he said, adding that Israel has many other security problems that are not going to go away, such as Gaza.

    https://www.aljazeera.com/news/live...ans-fm-to-meet-eu-counterparts?update=3787304