BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    ------ Post added on Jun 20, 2025 at 6:28 PM

    වෙලාවකට හිතෙනව බයිඩා ජෝකර්ව පාවිච්චි කරා වගේ ට්‍රම්පච්චි නාට්ටාමියව පාවිච්චි කරාද කියල උංගෙ බර අදින්ඩ :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    ඊස්‍රායල් උන් හිතුව ගාස වල කන්ඩවත් නැති පොඩි උන්ට දාන පාට් ඉරානෙටත් දාන්ඩ පුලුවන් කියල :lol:
    මේ යුද්ධෙ ගියෙ නැත්තං අපි තාම හිතාගෙන ඉන්නෙ ඊස්‍රායලේ කියන්නෙ හෙන සුපිරි රටක් කියල :lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    ඊස්‍රායල් උන් හිතුව ගාස වල කන්ඩවත් නැති පොඩි උන්ට දාන පාට් ඉරානෙටත් දාන්ඩ පුලුවන් කියල :lol:
    මේ යුද්ධෙ ගියෙ නැත්තං අපි තාම හිතාගෙන ඉන්නෙ ඊස්‍රායලේ කියන්නෙ හෙන සුපිරි රටක් කියල :lol:
    සිරාවට, High IQ අම්මගෙ රෙද්ද.. :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,622
    113
    රවට්ටලා ගහපු.. low IQ ආධ්‍යාත්මික ගොං බඩුව.. 🤣😄

    බුර්කාවෙ චූ යන නිව්ස් 😆

    • Like
    Reactions: AKI-SL and SpinXO