BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

thomian

Well-known member
  • May 20, 2011
    13,083
    18,436
    113

    Sheltering in a Bunker, Iran’s Supreme Leader Prepares for the Worst - NYT​


    21int-iran-decisions-wcjp-superJumbo.jpg
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,338
    113
    Loading...
    ඊශ්‍රායල-ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 420 කට වඩා එල්ල කර ඇත. නමුත් අයන් ඩෝම් වැනි ඊශ්‍රායලයේ දියුණු ගුවන් ආරක්ෂක පද්ධතිය හේතුවෙන්, නාගරික ඉලක්ක වෙත ළඟා වී ඇත්තේ මිසයිල 20 ක් පමණ ප්‍රමාණයකි.

    📉 ඉරානයේ මිසයිල සංචිතය වේගයෙන් අඩුවෙමින් පවතී:

    👉 ඉරානයේ කොජිර් මිසයිල නිෂ්පාදන සංකීර්ණය වැනි ප්‍රධාන යටිතල පහසුකම් ඇතුළුව, 1,000කට වැඩි මිසයිල සහ දියත් කිරීමේ ස්ථාන (Missile aunchers) 200 කට වඩා ප්‍රමාණයක් ඊශ්‍රායලය විසින් විනාශ කර ඇත.

    👉 ඉරානයේ දෛනික මිසයිල දියත් කිරීම් තියුනු ලෙස පහත වැටී ඇත. දිනකට මිසයිල දියත් කිරීම් 200කට වඩා සිදු කළ ඉරානයට දැන් දිනකට දියත් කිරීම් සිදුකිරීමට හැකිව ඇත්තේ 20–30 පමණ සුළු ප්‍රමාණයකි.

    👉 ඉරානය සතුව තිබූ මිසයිල තොගය 3,000 සිට 1,580 දක්වා පහත වැටී ඇත. මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, එම ප්‍රමාණය දින කිහිපයකින් 500 ට වඩා අඩු විය හැකිය.

    👉 ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පසුබැසීමට සිදුව ඇති ඉරානය දැන් ප්‍රධාන වශයෙන් ඉස්ෆහාන් වැනි තම භූමි ප්‍රදේශවල සිට පහරදීම් සිදුකරයි.

    🛰️ ඊශ්‍රායලයේ ගුවන් මෙහෙයුම් හමුවේ, ඉරානයට දරුණු මට්ටමේ ප්‍රහාර දියත් කිරීමේ හැකියාව මේ වන විට දැඩි ලෙස සීමා වී ඇත.

    Source: Telegraph
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,901
    40,034
    113
    Homagama
    පොප්ලර් ලොන්තයෝ රුසියාව බේරගන්න එයි ගගා පුම්ක දුන්නට වැඩක් නැ, කටින් පුටින් තමයි මුලින්ම උදව් නොදි පැනලා යන්නේ. 😋😋 ඉරානයටත් මෙහෙමනම් ලංකාවට මොනාහරි උන දවසක කටින් පුටින් ඇහැක් අරින එකක් නැ.
    ඔන්න කාඩ්බෝඩ් විරයෝ