BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,069
    46,577
    113
    China russia sadda ne

    ඒ මොකටද උන් ඵන්නේ?ඉරානෙන් උදව් ඉල්ලලා නෑ කියලා පූටිං කිව්වේ පෙරේදා.

    පොප්ලර් ලොන්තයෝ රුසියාව බේරගන්න එයි ගගා පුම්ක දුන්නට වැඩක් නැ, කටින් පුටින් තමයි මුලින්ම උදව් නොදි පැනලා යන්නේ. 😋😋 ඉරානයටත් මෙහෙමනම් ලංකාවට මොනාහරි උන දවසක කටින් පුටින් ඇහැක් අරින එකක් නැ.
    ඔන්න කාඩ්බෝඩ් විරයෝ

    නිකන් හිත හිත නොදන්න මඟුල් කියවන්න ඵපා බං..😅

    Putin Says Iran Hasn’t Asked Russia for Military Help​

    https://www.wsj.com/livecoverage/ir...russia-for-military-help-SizszGssCL4pEOARSVBs
     
    • Like
    Reactions: Spiderman.Ayya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    නිකන් හිත හිත නොදන්න මඟුල් කියවන්න ඵපා බං..😅

    Putin Says Iran Hasn’t Asked Russia for Military Help​

    https://www.wsj.com/livecoverage/ir...russia-for-military-help-SizszGssCL4pEOARSVBs
    ගහලා යනකං දත නියවං ඉදලා දැන් හිත හදාගන්න මගුල් කියවන්න එපා බං.
    උදව් ඉල්ලුවේ නැ ඒ නිසා දෙන්න බැ කියලා අතපිහිදාන්න අවස්තාවාදි යාලුවන්ටද මෙච්චර පුම්ක දිදි යන්නේ?
    පොල්පිත්⁣තෙන් කපා ගන්න පුලුවන් සීයක් ඔයවගේ පුස්නාම්බෝ
     
    • Like
    Reactions: AKI-SL

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    USA gahanne na bn oya kiwwata
    man, you spoke a few hours too early.

    looks like it's not just you. most of the "war analysts" here are retarded

    Mara dial eka. Sathi dekak oni kiyala ita passe gihin gahala 🥹
    negotiations failed yesterday due the inability of Iran to respond. this is probably just a warning
    ------ Post added on Jun 22, 2025 at 12:50 PM
     
    Last edited:

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    Mara dial eka. Sathi dekak oni kiyala ita passe gihin gahala 🥹

    man, you spoke a few hours too early.

    looks like it's not just you. most of the "war analysts" here are retarded

    negotiations failed yesterday due the inability of Iran to respond. this is probably just a warning
    ------ Post added on Jun 22, 2025 at 12:50 PM

    මිලිටරි ඔපරේෂන්ස් කවුද බං කිය කිය කරන්නෙ. ඒක නිකන් දැන දැනම උගුලකට යනව වගේ වැඩක්නෙ.
    එළකිරි ගුධ විශ්ලේශකයන්ගෙ දැනුම අන්තිමයි
     
    • Love
    Reactions: SIC

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ගහලා යනකං දත නියවං ඉදලා දැන් හිත හදාගන්න මගුල් කියවන්න එපා බං.
    උදව් ඉල්ලුවේ නැ ඒ නිසා දෙන්න බැ කියලා අතපිහිදාන්න අවස්තාවාදි යාලුවන්ටද මෙච්චර පුම්ක දිදි යන්නේ?
    පොල්පිත්⁣තෙන් කපා ගන්න පුලුවන් සීයක් ඔයවගේ පුස්නාම්බෝ
    Ukraine වලට නේද support කරේ. රුසියා යුක්රේන් වලට attacks කරද්දී මැරෙන්න හදන්නයි, USA Iran වලට attack කරද්දී හුරේ දාන්නයි හේතුව මොකක්ද? Iran terrorists ලාට support කියන නිසා ද?
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    Ukraine වලට නේද support කරේ. රුසියා යුක්රේන් වලට attacks කරද්දී මැරෙන්න හදන්නයි, USA Iran වලට attack කරද්දී හුරේ දාන්නයි හේතුව මොකක්ද? Iran terrorists ලාට support කියන නිසා ද?
    1.මම බටහිර බල කදවුරෙ නිසා. ඒක ඇතිකරගත්තෙත් පොප්ලර් ලොන්තයෝ. 70 දශකයේ ඉපදුනු කෙනෙක් වශයෙන් මැතිනි රුසියාව එක්ක දිවෙන් දිව ගාගෙන ලපං ගහලා අපේ ලමා කාලෙම විනාශ කරලා, නටපු නාඩගම් එක්ක රුසියාව පැත්ත බත්වත් කන්නේ නැ. JR ඇවිත් වෙනස් නොකරන්න අද රුසියාවට කඩේ යන එවුන්ට උපත්තිය දෙන්න අම්මා අප්පලා ඉතිරි වෙන්නේ නැ.

    2. තම්බි එක්ක කොහොමත් තරහයි. ලංකාවේ මගේ මිනිස්සු 300ක් මරපු එකට, උන්ගේ කෝටි 300ක් BBQ වෙනවා දකින්න ඕනා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,577
    113
    ගහලා යනකං දත නියවං ඉදලා දැන් හිත හදාගන්න මගුල් කියවන්න එපා බං.
    උදව් ඉල්ලුවේ නැ ඒ නිසා දෙන්න බැ කියලා අතපිහිදාන්න අවස්තාවාදි යාලුවන්ටද මෙච්චර පුම්ක දිදි යන්නේ?
    පොල්පිත්⁣තෙන් කපා ගන්න පුලුවන් සීයක් ඔයවගේ පුස්නාම්බෝ

    නිකන් මොන්ටිසෝරි ළමයෙක් හිතන විදිහට හිතන්න ඵපා..🤣
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මම බටහිර බල කදවුරෙ නිසා. ඒක ඇතිකරගත්තෙත් පොප්ලර් ලොන්තයෝ. 70 දශකයේ ඉපදුනු කෙනෙක් වශයෙන් මැතිනි රුසියාව එක්ක දිවෙන් දිව ගාගෙන ලපං ගහලා අපේ ලමා කාලෙම විනාශ කරලා, නටපු නාඩගම් එක්ක රුසියාව පැත්ත බත්වත් කන්නේ නැ. JR ඇවිත් වෙනස් නොකරන්න අද රුසියාවට කඩේ යන එවුන්ට උපත්තිය දෙන්න අම්මා අප්පලා ඉතිරි වෙන්නේ නැ.
    එතකොට ඔයාට යි ඔයාගේ generation එකේ අයටයි ලංකවේ හිටපු මෝඩයෙක් කරපු දෙයක් නිසා දැන් ඔයා ඇමරිකාව වගේ රටක් කරන අසාධාරණ යුද්ද, සමුල ගාතන වලට ඔහේ හිත්න්නේ නැතුව support කරනවා නේ ඒ කියන්නේ?
    ලංකවේ ඔය නිසා නැති උණේ එක generation එකක් හෝ දෙකක්. ඒත් ඔයා වගේ අය මේ support කරන පැත්ත පොඩි ළමයි ගේ ඉඳන් රටවල් ගානක generation ගානක් අතු ගලා දාල තියෙන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    නිකන් මොන්ටිසෝරි ළමයෙක් හිතන විදිහට හිතන්න ඵපා..🤣
    ඕවා කිව්වා කියලා අල්ලපු ගමේ එවුනුත් ගෙදරට ඇවිත් තම්පින්ට පුකේ ඇරලා නෙලලා යන ⁣එකේ ලැජ්ජාව වහගන්න බැ. BBQ කරපු හමුදා නායකයන්ට පන එන්නෙත් නැ.

    Sipping Tea Time GIF

    එතකොට ඔයාට යි ඔයාගේ generation එකේ අයටයි ලංකවේ හිටපු මෝඩයෙක් කරපු දෙයක් නිසා දැන් ඔයා ඇමරිකාව වගේ රටක් කරන අසාධාරණ යුද්ද, සමුල ගාතන වලට ඔහේ හිත්න්නේ නැතුව support කරනවා නේ ඒ කියන්නේ?
    ලංකවේ ඔය නිසා නැති උණේ එක generation එකක් හෝ දෙකක්. ඒත් ඔයා වගේ අය මේ support කරන පැත්ත පොඩි ළමයි ගේ ඉඳන් රටවල් ගානක generation ගානක් අතු ගලා දාල තියෙන්නෙ.
    කවුද කියන්නෙ හිතන්නේ නැතුව කියලා? මම හිතලාමයි සපෝට් කරන්නේ.
    ලොකේ පවතින්නේ යුද්ධ නිසා. ලෝකය පවත්වාගෙන යන්නේ ලොකේ ඉදිරියට යන්නෙත් යුද්ධ නිසා. කවදාවත් මිනිස් ගැටුම් නවත්නන් බැ. ඒක මිනිස් සන්තානය.
    මිනිසා හදුනාගත්ත දිනක තේරේවි.

    ------ Post added on Jun 22, 2025 at 1:18 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,577
    113
    ඕවා කිව්වා කියලා අල්ලපු ගමේ එවුනුත් ගෙදරට ඇවිත් තම්පින්ට පුකේ ඇරලා නෙලලා යන ⁣එකේ ලැජ්ජාව වහගන්න බැ. BBQ කරපු හමුදා නායකයන්ට පන එන්නෙත් නැ.

    Sipping Tea Time GIF

    තේ බිබී හිටපං නාකියා..හරි බොළදයි බං උඹ..50 පැන්නම ඔහොම තමා..වයර් නේහ්🤣🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    තේ බිබී හිටපං නාකියා..හරි බොළදයි බං උඹ..50 පැන්නම ඔහොම තමා..වයර් නේහ්🤣🤣
    වයස නොයා ඉදහං පුලුවන්නම්.
    ප්‍රති උත්තර නැති උනාම අඩ අඩ යන ලජබටියන්ට වඩා නාකියා වෙන එක හොදයි.
    Sipping Tea Time GIF
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඕවා කිව්වා කියලා අල්ලපු ගමේ එවුනුත් ගෙදරට ඇවිත් තම්පින්ට පුකේ ඇරලා නෙලලා යන ⁣එකේ ලැජ්ජාව වහගන්න බැ. BBQ කරපු හමුදා නායකයන්ට පන එන්නෙත් නැ.

    Sipping Tea Time GIF

    කවුද කියන්නෙ හිතන්නේ නැතුව කියලා? මම හිතලාමයි සපෝට් කරන්නේ.
    ලොකේ පවතින්නේ යුද්ධ නිසා. ලෝකය පවත්වාගෙන යන්නේ ලොකේ ඉදිරියට යන්නෙත් යුද්ධ නිසා. කවදාවත් මිනිස් ගැටුම් නවත්නන් බැ. ඒක මිනිස් සන්තානය.
    මිනිසා හදුනාගත්ත දිනක තේරේවි.

    ------ Post added on Jun 22, 2025 at 1:18 PM
    ලෝකේ මෙච්චර කල් පැවතුනේ යුද්ද නිසා තමයි. හැබැයි ඒක තව දුරටත් එහෙම වෙන්න ඕනේ නැ.
    මිනිස් ගැටුම් කවදාවත් සම්පූර්ණයෙන් නවතින්නේ නැ. හැබැයි අපිට පුළුවන් ඒ ගැටුම් වලට දායක නොවී ඉන්න. වැරදි කියලා දෙයක් පේනකොට වචනෙකින් හරි විරුද්ධ වෙන්න.

    ඔයා NPP එකට නේ support කරේ ? ඇයි ඒ අයට support කරේ පුද්ගලික වාසි නිසා ද ඒ කියන්නේ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    වයස නොයා ඉදහං පුලුවන්නම්.
    ප්‍රති උත්තර නැති උනාම අඩ අඩ යන ලජබටියන්ට වඩා නාකියා වෙන එක හොදයි.
    Sipping Tea Time GIF
    True when they run out of logic they simply type shit n try to spin de discussion
     
    • Like
    Reactions: emoji diaries

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    ලෝකේ මෙච්චර කල් පැවතුනේ යුද්ද නිසා තමයි. හැබැයි ඒක තව දුරටත් එහෙම වෙන්න ඕනේ නැ.
    මිනිස් ගැටුම් කවදාවත් සම්පූර්ණයෙන් නවතින්නේ නැ. හැබැයි අපිට පුළුවන් ඒ ගැටුම් වලට දායක නොවී ඉන්න. වැරදි කියලා දෙයක් පේනකොට වචනෙකින් හරි විරුද්ධ වෙන්න.

    ඔයා NPP එකට නේ support කරේ ? ඇයි ඒ අයට support කරේ පුද්ගලික වාසි නිසා ද ඒ කියන්නේ?
    Minisa ae kiyanne uba mama apita desire eka nathi nam apita survive wenna bae loke,thts de universal nome of survival ,U should keep fighting to live otherwise someone else would come n replace U ,thts wht Israel doing right now they r fighting for survival if they goes for a laidback approach aran world would invade themmn wipeout Israel frm de world map