BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,647
    25,623
    113
    Uba maawath Mean Kala Da? Mama nam Ona tharam Gihillath Thiyenawa.. Thawa Yanna Visath Thiyenawa.
    එහෙම ගිහින් ගෙදර එනකොට තමා ඇඳ යට තිබිලා පාත්තරේකුයි, සිව්රකුයි හම්බවෙලා තියෙන්නෙ. දැන් හාමුදුරුවරුන්ට බැන බැන තැන තැන ඇවිදිනවා. පවු :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    🤷‍♂️

    🇮🇷🇺🇸🇶🇦⚡️The Wall Street Journal, citing officials, reported that Iran is moving missile launchers in preparation for a possible attack on US forces in the Middle East.
     
    • Like
    Reactions: SpinXO

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    🤷‍♂️

    🇮🇷🇺🇸🇶🇦⚡️The Wall Street Journal, citing officials, reported that Iran is moving missile launchers in preparation for a possible attack on US forces in the Middle East.
    කියලා ගහනවා කියන්නේ නම්බුව බේරගන්න බිල්ඩින් ටිකක් සමතලා කරයි. අර සොලෙයිමානිව මරපු එකට කරා වගේ
     
    • Like
    Reactions: Rasika212

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    🤷‍♂️

    🇮🇷🇺🇸🇶🇦⚡️The Wall Street Journal, citing officials, reported that Iran is moving missile launchers in preparation for a possible attack on US forces in the Middle East.

    ආයිත් ඉතිහාසගත වෙන්න කන්නයි දඟලන්නෙ හම්බයො ටික. US base වලට මේ වෙලාවෙ ගහන්න ඉක්මන් නොවී, කෙළින්ම Israel ම ටාගට් කළා නම් මුන්ට මීට වැඩිය දෙයක් කරගන්න තිබුණා. දැන් වටෙන්ම කෑම සෙට් වෙනවා මෝඩ හැත්තට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    ආයිත් ඉතිහාසගත වෙන්න කන්නයි දඟලන්නෙ හම්බයො ටික. US base වලට මේ වෙලාවෙ ගහන්න ඉක්මන් නොවී, කෙළින්ම Israel ම ටාගට් කළා නම් මුන්ට මීට වැඩිය දෙයක් කරගන්න තිබුණා. දැන් වටෙන්ම කෑම සෙට් වෙනවා මෝඩ හැත්තට.
    They cannot iron dome is killing every missle.They are wasting missiles on isreal
     
    • Like
    Reactions: AKI-SL and SpinXO