ඒකත් පට්ට බන්
අන්න දැක්කනෙ සමලිංගිකය වුනත් මුට තේරුණා game of thrones වල අගය

මං ඔයාට කැමතියි ඔයා මොකද කියන්නෙ ?

ඒකත් පට්ට බන්


මචන්ලා මම breaking bad බලලා දැන් ගොඩක් කල් වෙනව ඒත් තාම ඒ කතාව අමතක කරන්න බෑ , මම මේක බලන්න කලින් walking dead එහෙම බැලුවා ඒත් මේක බැලුවට පස්සේ ඒ වගේ කතා එපා වුණා දැන් walking dead එහෙම බලන්නම බෑ කම්මැලියි, breaking bad වගේ තව කතා තියෙනවා නම් කියනවද, ඒක නැතුව පට්ට පාලුවක් තියෙන්නේ
WhiteWalker:20627952 said:ඒකත් පට්ට බන්
අන්න දැක්කනෙ සමලිංගිකය වුනත් මුට තේරුණා game of thrones වල අගය![]()
මං ඔයාට කැමතියි ඔයා මොකද කියන්නෙ ?![]()
![]()
pazzy12:20628348 said:breaking bad නොබලපු දෑස කන්නද?? sirawata oii e wage kathawak kawada balannada !! uba balapan daredevil, narcos e dekama patta real gathiyata gahala tyenawa
|||-podda-|||:20628520 said:ado man me thread eka dakala breaking bad balanna gatta, pattane ban, dannema natuwa episodes 4k ma balala, ela ban story eka. heta walking dead alut eka enawa neda? mekath patta ela ela tnx