breaking bad බලලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    Harshalakshan:20626692 said:
    Breaking Bad the Best Ever TV Show Hammme Adenawa oi Supppama kathawak bn

    ඔව් බන් අඩේ කොහොමද බන් උන් ඒක හදලා තියෙන්නේ මට නම් හිතා ගන්න බෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    Mirrors:20627008 said:
    මචන්ලා මම breaking bad බලලා දැන් ගොඩක් කල් වෙනව ඒත් තාම ඒ කතාව අමතක කරන්න බෑ , මම මේක බලන්න කලින් walking dead එහෙම බැලුවා ඒත් මේක බැලුවට පස්සේ ඒ වගේ කතා එපා වුණා දැන් walking dead එහෙම බලන්නම බෑ කම්මැලියි, breaking bad වගේ තව කතා තියෙනවා නම් කියනවද, ඒක නැතුව පට්ට පාලුවක් තියෙන්නේ

    matath okamai wela thiyenne..

    ඔව් බන් පුදුම වැඩක් ඒක නම්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    WhiteWalker:20626951 said:
    මටත් walking dead එපා වුනා :sorry: :sorry:
    fear the walking dead season 2 නං එපිසොඩ් 2යි බැලුවෙ නවත්තල දැම්ම :( :(
    දැන් davinci's demons බලනව ඒක පට්ට වගේ :yes: :yes:

    davinci ගත්තා බලන්න ඕනි
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔව් බන් අඩේ කොහොමද බන් උන් ඒක හදලා තියෙන්නේ මට නම් හිතා ගන්න බෑ

    ado math breaking bad eke season 2k wage baluwa kammali wageyne ban. oka echcharatama pattada ban? ubala ohoma kiyanakota aye balanna hithenawa nawaththapu thena indala
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    මට දැන් සති කීපයකට කලින් යාලුවෙක් බ්‍රේකින් බෑඩ් දුන්න.එපිසෝඩ් දෙකක් බැලුවම පිස්සු හැදුන.ඊයෙ රෑ බැලුව සීසන් තුන් වෙනි එකේ වොල්ටර් ගෙ මස්සිනා පොරෝ පාරෙන් දශමෙන් බේරෙන එක.නියම කතාව.මට යාලුව ඔක්කොම සීසන් දෙන්න හැදුවම මන් සීසන් දෙකයි කොපි කර ගත්තෙ.දැන් ඌ ගාවත් නෑ.කොහොම හරි හොයන් ඉවරයක් කරනව.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    malakalak:20627141 said:
    ඔව් බන් අඩේ කොහොමද බන් උන් ඒක හදලා තියෙන්නේ මට නම් හිතා ගන්න බෑ

    ado math breaking bad eke season 2k wage baluwa kammali wageyne ban. oka echcharatama pattada ban? ubala ohoma kiyanakota aye balanna hithenawa nawaththapu thena indala

    ඒක නොබලපු දෑස කන්නද
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Breaking Bad නොබලපු දෑස කන්නද. suppa kathawa

    walking dead matath kammali hithuna. balana ekath nawaththwa. ita passe apahu blnna gaththa. anthimata awa S6 eke anthima episode 2-3 wagenm supiri. anthima eka patta. ilaga eka enakm inne dan :)

    ubata athal ekata blpn the big bang theory, two and half men.
    two and half men eke mula tika chora. maddata yaddi patta athal
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මචන්ලා මම breaking bad බලලා දැන් ගොඩක් කල් වෙනව ඒත් තාම ඒ කතාව අමතක කරන්න බෑ , මම මේක බලන්න කලින් walking dead එහෙම බැලුවා ඒත් මේක බැලුවට පස්සේ ඒ වගේ කතා එපා වුණා දැන් walking dead එහෙම බලන්නම බෑ කම්මැලියි, breaking bad වගේ තව කතා තියෙනවා නම් කියනවද, ඒක නැතුව පට්ට පාලුවක් තියෙන්නේ

    Stranger things :shocked: