Breaking Bad බලල ඉවරයි - Spoiler Alert

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම නම් කැමතිම Gustavo Fring ට.
    ප්‍රශ්නේකදී හැසිරෙන විදිය, උපරිමේට තරහා ගිය වෙලාවක උනත් හිනාවෙන විදිය, කතා කරන විදිය... :D


    breaking-bad-9-years-on-did-you-notice-these-two-easter-eggs.jpg

    :cool:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හැබැයි ගස් කාරයටත් කෙළවුණේ අහංකාරකම වැඩි නිසයි. ඌට වඩා පොරක් නෑ කියල හිතපු නිසයි..

    මම හිතුවෙ ගස් සහ වෝල්ටර් එකතුවෙලා දිගටම ඉඳියි කියල...

    වෝල්ටර් ගස් කාරයව සැක කරන්ඩ ගත්තෙ කොතනද ඉඳලද..

    ගස් කියන්නේ තනිකරම බිස්නස් නේ බන් ඌ නිකන් රොබෝ වගේ උගේ චරිතේ ගැන වෙනම හිතන්න ඕන :rolleyes:
    වෝල්ටර් නම් දන්නවා වෝල්ටර් බිස්නස් එකට liability එකක් උන හැටියේ ගස් ඌව මරනවා කියල
    ගස් හිතන් හිටියේ අරූ නිකන් ටීචර් කෙනෙක් කියලනේ එකයි උට වැරදුනේ අවතක්සේරු කරන්න ගිහින්
    වෝල්ටර් ගේ චරිතේ හිටපු ගමන් වෙනස් වෙනවනේ බන් වෙලාවකට හෙන මැර ඩයල් එකක් වගේ අනිත් වෙලාවට අඬන වෙලාවලුත් තියෙනවා
    මන් හිතන්නේ ඌ තරුණ කාලේ ගැන පසුතැවෙන හින්ද හිටපු ගමන් හෙන බුවෙක් වගේ ඉන්න හදනවා
    midlife crisis කියන්නේ ඒවගේ සින් එකක් වෙන්න ඇති
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වෝලටර් හොඳ හිතක් තියෙන මනුස්සයෙක්.. පළවෙනි සීසන් එකේ උදාහරණයක් :cool: Krazy 8

    Upstairs Walt gets the key, but a sudden inspiration prompts him to piece the broken plate back together; he realizes a large knife-shaped shard is missing from the plate's remains. Back downstairs, Krazy 8 stands quietly as Walt approaches and motions his hostage to turn around so he can slip the key into the lock. When Walt hesitates, Krazy 8 gently commands him to unlock it. As Walt grasps the lock, he asks Krazy 8 if he's going stab him with the shard once set free. Krazy 8 stabs backward wildly and Walt pulls back hard on the lock. As Krazy flails wildly the improvised knife hits home, stabbing Walt in the leg before Krazy 8 finally expires.