Breaking Bad බලල ඉවරයි - Spoiler Alert

AnuradhaRa

Well-known member
  • කොහොමද ඒක පට්ට නේහ් අන්න කතා

    උඹට කියන්ඩ බං මම කොටස් දෙකක් බලල එපා වෙලා ඉඳල, උඹල කියන නිසාම සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් බැලුව. අමාරුවෙන් හරි බලනව කියල හිත හදාගෙන..
    කතාව නැගල ගියානෙ :P
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඌට මාර කටක් තියෙන්නෙ... :P

    ඒක බලන්න සීසන් 4 එන්නේ නම් 2019 හැබැයි බ්‍රේකින් බෑඩ් වගේ තමා ඒ කතාව වෙන්න කලින් කතාව යන්නේ සෝල්ගේ පසුබිම තමා පෙනන්නේ :cool: මයික් , ගස් එහෙම ඉන්නවා :D
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒක බලන්න සීසන් 4 එන්නේ නම් 2019 හැබැයි බ්‍රේකින් බෑඩ් වගේ තමා ඒ කතාව වෙන්න කලින් කතාව යන්නේ සෝල්ගේ පසුබිම තමා පෙනන්නේ :cool: මයික් , ගස් එහෙම ඉන්නවා :D

    ට මරුනෙ :P