Breaking Bad

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ගුස්ටාවොට නෙද වස දුන්නෙ.අර සීයට බෝමබයක් අටවන සීන් එක සුපිරි නේ.අර කලුවගේ මූනෙන් බාගයක් නැතුව එලියට එන්නෙ.:P

    Ow bn. eka patta
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    ඕකෙ season 2 වගේ යන්න ගත්තට පස්සෙ මාර ආතල්.
    මාත් එක පාරක් බලල නවත්තල. කම්ම්ලි කමට අබලන්න එකක් නැති හින්ද බැලුව.
    පට්ට ගති.
    අන්තිමට පිස්සු හැදෙන විදියට ඉවර කරන්නෙ.
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    718
    253
    63
    Kiribathgoda
    ȜMA X;23746650 said:
    Breaking bad eke characters okkoma innwa :yes: gustavo karayage underground lab eka hadana ekan ne last season eka iwara une. oka patta hit ekak wenwa thawa season 2k 3kin withra. :love:

    ඔව් බන් පට්ට.:love::love: වැඩ නිසා බැරි උන බලන්න අද තමා s 03 Last Epi ය බලන්නේ .
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    සිංහලුන්ට හරියට ඉංග්‍රීසි බැරිකොට තොපිට ඕව මෙලෝ රහක් නෑ තමයි ... මොකද ඒ කතාව තේරෙන් නැනේ උබලට :P
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    සිරා මචන් ඒ Location එහෙමත් පට්ට "New Mexico Albuquerque "


    ඔව් බන් මම ගියා එකසැරයක් ABQ වලට BB බලල ඇති උන ආසාවට ඔය වයිට් කාරයගේ ගේ බලන්න ගිහින් තව පොඩ්ඩෙන් නාකී ගැනියෙක් ගෙන් ගුටිට් කනවා..ඔය පත්තේ ඇවිදින කොට මාර ෆීල් එකක් එන්නේ BB වලට තියන ආසාව නිසාමද කොහෙද ..බෙටර් කෝල් සෝල් එකත් ඒවගේම තාමා සුපිරි කථාව ...
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    718
    253
    63
    Kiribathgoda
    ඔව් බන් මම ගියා එකසැරයක් ABQ වලට BB බලල ඇති උන ආසාවට ඔය වයිට් කාරයගේ ගේ බලන්න ගිහින් තව පොඩ්ඩෙන් නාකී ගැනියෙක් ගෙන් ගුටිට් කනවා..ඔය පත්තේ ඇවිදින කොට මාර ෆීල් එකක් එන්නේ BB වලට තියන ආසාව නිසාමද කොහෙද ..බෙටර් කෝල් සෝල් එකත් ඒවගේම තාමා සුපිරි කථාව ...

    අඩොව් සිරාද ද
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    ගොඩක් උන් හොඳයි කිව්ව හින්දා බලන්න ගත්තා .එත් මට නම් ලොකුවට සෙට් උනෙ නැහැ බන් මේ ටී වී සීරියස් එක. පට්ටම කම්මැලි සීරියස් එකක්.
    උඹලාට මොකද හිතෙන්නෙ ?

    උඹ subtitles දාලද බලන්නේ?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    meka thamai mage jeevithe methek balapu hondama kathaava.
    uba balapan Swapna. aka allala yayi.
    sinhala nam deveni inima vage set vei.
    යකො මන් මෙ කතාව බලන්නෙ සිංහල උපසිරැසිවත් නොදා. මෙ කතාව විතරක් නෙමෙ අනික් මන් බලපු ටී වී සීරියස් සෙරම උපසිරැසි නැතුව බලන්නෙ.
    පළවෙනි සීසන් එක ටිකක් බොරින් කියලා හිතුනා.
    ගොඩාක් උන් කියන නිසා ඉතුරු ටිකත් බලලාම ඉන්නම්