BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    435313551525.jpg

    Screenshot_3.jpg

    https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉන්දියාවේ දෙවන කොරෝනා වෛරස ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන්

    ඉන්දියාවේ දෙවන කොරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

    එරට පළමු අසාදිත තැනැත්තියද මීට දින 3 කට පෙර වාර්තාවූයේ කේරළ ප්‍රාන්තයෙන්.

    දැන් හමුවී ඇති ආසාදිතයා වෙන්කොට ප්‍රතිකාර කරනු ලබන අතර, එම රෝගියාගේ තත්ත්වය සමීපව අධීක්ෂණය කරනු ලබන බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

    එම ආසාදිතයා නිරන්තරයෙන් චීනයේ සංචාරයන්හි නිරතවන අයෙකු වන අතර, අවසන් වරට චීනයේ සිට පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි 24 වනදායි.

    මේ අතර ඉන්දියාව වූහාන් නගරයේ සිටි තවත් ඉන්දියානුවන් 323 දෙනෙකු අද ගුවන් මගින් ඉවත් කරගනු ලැබුවා.

    http://www.hirunews.lk/sinhala/233546/ඉන්දියාවේ-දෙවන-කොරෝනා-වෛරස-ආසාදිතයා-කේරළ-ප්‍රාන්තයෙන්
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කනේ පොඩි surgery එකකට hospital admit වෙන්න වෙනවා.
    තව කොළඹ ඉදන් ගාල්ලෙ ට්‍රිප් එකක් යනවා ගාලු කොටුවෙයි තව ඔය කැලෑ ටිකක් තියෙනවා ඒවායි හියාරේ මොකද්ද එකක් තියෙනවා ඒවයි බලන්න යනවා.
    අවුලක් නැද්ද? පොඩි කොස්සක් තියෙනවා කට්ටිය බනිනවා කොහෙවත් යන්න එපා කියලා මං දවස්වල ට්‍රිප් එහෙම:no:
    ඇඩ්මිට් වෙන්නෙ නම් කොළඹ ජාතික රෝහලට
    මොකද උබලා කියන්නෙ? මේ දෙකම කල් දාගන්න ද?

    කියහල්ලකෝ:sorry::sorry:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඉන්දියාවේ දෙවන කොරෝනා වෛරස ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන්

    ඉන්දියාවේ දෙවන කොරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

    එරට පළමු අසාදිත තැනැත්තියද මීට දින 3 කට පෙර වාර්තාවූයේ කේරළ ප්‍රාන්තයෙන්.

    දැන් හමුවී ඇති ආසාදිතයා වෙන්කොට ප්‍රතිකාර කරනු ලබන අතර, එම රෝගියාගේ තත්ත්වය සමීපව අධීක්ෂණය කරනු ලබන බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

    එම ආසාදිතයා නිරන්තරයෙන් චීනයේ සංචාරයන්හි නිරතවන අයෙකු වන අතර, අවසන් වරට චීනයේ සිට පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි 24 වනදායි.

    මේ අතර ඉන්දියාව වූහාන් නගරයේ සිටි තවත් ඉන්දියානුවන් 323 දෙනෙකු අද ගුවන් මගින් ඉවත් කරගනු ලැබුවා.

    http://www.hirunews.lk/sinhala/233546/ඉන්දියාවේ-දෙවන-කොරෝනා-වෛරස-ආසාදිතයා-කේරළ-ප්‍රාන්තයෙන්

    කේරළ ගංජා..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ටිවිටර් ඵකේ ඔක්කොම යන්නෙ වෙෙරස් ඵකට වඩා චීනෙට කෙලින නිව්ස් නේද..ට්‍රම්ප් කාරයගෙ යාළුවොනේ..:lol:

    ඒත් මචන් මට ගොඩක් වෙලාවකට හිතෙනවා චීනෙ ඇත්තටම ලෙඩ වෙච්ච, මැරිච්ච ගාන මීට වඩා ගොඩක් වැඩි ඇති කියලා. චීනේ මේ දේවල් හංගනවා වගේ. :rolleyes:

    මම මේ හෑශ් ටැග්ස් තුනට දාන ට්විට්ස් පහු ගිය දවස් ටිකේම බැලුවා. :eek:

    https://twitter.com/hashtag/coronavirus?src=hashtag_click
    https://twitter.com/hashtag/CoronavirusOutbreak?src=hashtag_click
    https://twitter.com/search?q=#Wuhan&src=trend_click
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒක නම් ඇත්ත. කාළකණ්නි රැලක් බං:yes::yes:
    uba nam puduma wahalek tama. ubala wage eun marila yanne nane corona wasgathenwath. wahallu aduwena taramata ratata hodai.. eka nam me kapedi wenne ne.. mokoa wahallu rate wedi wenawa dawasin dawasa... :lol:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    uba nam puduma wahalek tama. ubala wage eun marila yanne nane corona wasgathenwath. wahallu aduwena taramata ratata hodai.. eka nam me kapedi wenne ne.. mokoa wahallu rate wedi wenawa dawasin dawasa... :lol:

    Says a lot about this popsiya who wishes death of somebody for a comment he made :lol:
    what a sad life you must have had :lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    චීනයේ Twitter block නම් ඕවා කොහොමද Twitter යන්නේ?

    ඔය අර හොංකොං කැරියො බං.අපේ උන් උන් දාන බයිල තමා ඔය උඩ පැනගෙන share කරන්නේ..හොංකොං උන් චයින උන් ඵක්ක පට්ටම තරහයි.ට්‍රම්ප්ට කේලම් කියල උන්ගෙ රටටම sentence දම්ම ගත්ත උන්නේ..තව වෙන මොනවද..:lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    මිනී බෑග් එකට දාලා තිබුණා මිණියක් නේ.
    උඩින් වහලා තිබුණා රෙද්ද අයින් කරලා මිනීය අරගෙන යනවා

    "Notice that they already had one on the floor and stacked this one on top of it, and carried the two out at the same time. There were two bodies in this video!"
     
    Status
    Not open for further replies.