ටහිකෙ තියලා. හොඳ අදහසක් නම් නෙමෙ .
How about your theory on warm climate affects the spread of Corona, now?

ටහිකෙ තියලා. හොඳ අදහසක් නම් නෙමෙ .

It's the end folks,thaniwemu api soduriye sanasillee...

හොමාගම මූලික රෝහල වහාම ක්‍රියාත්මක වෙන පරිදි කොරෝනා රෝහලක් බවට පරිවර්ථනය කෙරේ. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු දින දෙකකින් පමණ පසු කාලයක සිට කොරෝනා රෝගීන් පමණක් එයට ඇතුලත් කරගනු ඇත.
මෙච්චර රෝගින් ඉන්නවාද බං
මුං කියන්නැද්ද ඇත්ත
මෙච්චර රෝගින් ඉන්නවාද බං
මුං කියන්නැද්ද ඇත්ත
IDH එකේ ලොකු ගානක් දාන්නේ බැනේ බන්..එකයි
මෙච්චර රෝගින් ඉන්නවාද බං
මුං කියන්නැද්ද ඇත්ත
මෙච්චර රෝගින් ඉන්නවාද බං
මුං කියන්නැද්ද ඇත්ත
ඉසරහට කෙස් එක දරුණු වෙන්න ඉඩ වැඩී මචං.. මම හිතන විදිහට මචං මේක මොන මගුලක් කරලා හරි කන්ට්‍රෝල් කරේ නැත්නම් අපිට හිතෙයි යුද්ධයෙන් උනේ මොන හානියක්ද කියල..
අප්‍රේල් පලවෙනි සතිය වෙද්දී තේරෙයි මචං මේකේ දරුණු කමේ අපේ ගොන් හුත්තලට

Rest in pepperonis thamai hitan.කරන්න තියෙන එකම දේ curfew දාළා, මාසයක් දෙකක් lock down කරලා හරි, Virus එක infect වෙන chain එක break කරන එකයි. ඒකෙන් අනිත් හැම ප්‍රශ්නෙටම විසඳුම ලැබෙනවා. නැත්නම් සිංහලුන්ගෙ අවසානය තමයි.