BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හොමාගම මූලික රෝහල වහාම ක්‍රියාත්මක වෙන පරිදි කොරෝනා රෝහලක් බවට පරිවර්ථනය කෙරේ. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු දින දෙකකින් පමණ පසු කාලයක සිට කොරෝනා රෝගීන් පමණක් එයට ඇතුලත් කරගනු ඇත.

    මෙච්චර ⁣රෝගින් ඉන්නවාද බං
    මුං කියන්නැද්ද ඇත්ත
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙච්චර ⁣රෝගින් ඉන්නවාද බං
    මුං කියන්නැද්ද ඇත්ත

    IDH එකේ ලොකු ගානක් දාන්නේ බැනේ බන්..එකයි
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අර හලාවත පැත්තේ මුහුදු ගිය 20 සැකයි බං. පොඩි උනුත් ඉන්නවා එතන. මොකට මුහුදු යනවාද මේ වෙලාවේ. ඉතාලි ඉදන් ඇවිත් හැංගිලා ඉදපු උන්ද දන්නැ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙච්චර ⁣රෝගින් ඉන්නවාද බං
    මුං කියන්නැද්ද ඇත්ත

    ඉසරහට කෙස් එක දරුණු වෙන්න ඉඩ වැඩී මචං.. මම හිතන විදිහට මචං මේක මොන මගුලක් කරලා හරි කන්ට්‍රෝල් කරේ නැත්නම් අපිට හිතෙයි යුද්ධයෙන් උනේ මොන හානියක්ද කියල..

    අප්‍රේල් පලවෙනි සතිය වෙද්දී තේරෙයි මචං මේකේ දරුණු කමේ අපේ ගොන් හුත්තලට
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,068
    113
    Loading...
    ඉසරහට කෙස් එක දරුණු වෙන්න ඉඩ වැඩී මචං.. මම හිතන විදිහට මචං මේක මොන මගුලක් කරලා හරි කන්ට්‍රෝල් කරේ නැත්නම් අපිට හිතෙයි යුද්ධයෙන් උනේ මොන හානියක්ද කියල..

    අප්‍රේල් පලවෙනි සතිය වෙද්දී තේරෙයි මචං මේකේ දරුණු කමේ අපේ ගොන් හුත්තලට

    කරන්න තියෙන එකම දේ curfew දාළා, මාසයක් දෙකක් lock down කරලා හරි, Virus එක infect වෙන chain එක break කරන එකයි. ඒකෙන් අනිත් හැම ප්‍රශ්නෙටම විසඳුම ලැබෙනවා. නැත්නම් සිංහලුන්ගෙ අවසානය තමයි. :sorry:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,797
    113
    out of fucked up land
    කරන්න තියෙන එකම දේ curfew දාළා, මාසයක් දෙකක් lock down කරලා හරි, Virus එක infect වෙන chain එක break කරන එකයි. ඒකෙන් අනිත් හැම ප්‍රශ්නෙටම විසඳුම ලැබෙනවා. නැත්නම් සිංහලුන්ගෙ අවසානය තමයි. :sorry:
    Rest in pepperonis thamai hitan.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    20200320-zqgw-59kb.jpg

    සොන්නලු ළිඳේ :love::cool::cool:

    mekanam hondai.
     
    Status
    Not open for further replies.