BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇන්ටි බයෝටික් බීල ලෙඩේ හොද කරගත්තත්
    ආයෙත් ලෙඩේ හැදෙයි නේද .
    ඇගෙන්ම ඉමියුනිටි එකක් හැදුනේ නැති නිසා .

    කොරෝනා කියන්නෙ virus එකක් බං. ඇන්ටිබයොටික්ස් තියෙන්නෙ bacterial infections වලට. ඔය නිව්මෝනියාව එන එකටයි ඇන්ටිබයොටික්ස් දෙන්නෙ. කොරෝනා වලින් ගොඩ ආවොත් ඉමියුනිටි හැදෙනවා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී, ඔහු ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ.

    එම තත්ත්ය අනාවරණය වීමෙන් පසුව කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බවද වාර්තා වේ .

    පොල්ගහවෙල පදිංචිකරුවකු වන මෙම 37 හැවිරිදි තැනැත්තා ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 8 වැනිදාය. පසුව ඔහු නිරෝධායන කටයුතු සඳහා නොගොස් කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පිහිටි තම බිරිඳගේ නිවසේ රැඳී සිටියදී පසුගිය 16 වන දින අසල්වාසියකු සමග ආරවුලක් ඇති කරගෙන එම පුද්ගලයාට පිහියකින් පහරදී තුවාල කර ඇත .

    මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වැල්ලව පොලීසියට බාරවී තිබේ. එසේ බාරවූ සැකකරු ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී සැඟවී සිටින පුද්ගලයෙකු බව දැනගත් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර ඇත. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 1 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    නමුත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වන අනතුරුදායක බව වටහාගත් කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් එම පුද්ගලයා දැඩි පරිශ්‍රමයක් යොදා කොරෝනා ආසාදිතයකු දැයි දැන ගැනීමට මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. නිසි පරීක්ෂණයකට ලක් නොවී එම රෝහලේ දින දෙකක් රඳවා සිටි සැකකරු ටිකට් කපා රෝහලෙන් පිට කිරීම හේතුවෙන් නැවත බන්ධනාගාරය වෙත රැගෙනවිත් වෙනම රැඳවීමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුව තිබෙන බව වාර්තා වේ.

    මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ දින 14 ක් ගතවන්නේ අද (21) දිනට බවත් ඉන් පසුව නිරෝධායනයකට ලක්නොවූ මොහුට කොවිඩ්-19 රෝග ලක්ෂණ පහළ වුවහොත් සම්පුර්ණ බන්ධනාගාරයම අනතුරට ලක්විය හැකි බවට බන්ධනාගාර නිලධාරීන් අනතුරු අඟවති .

    කෑගල්ල බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 350 ක් පමණ වුවද මෙවනවිට එහි 900 කට ආසන්න රැඳවියන් පිරිසක් දැඩි අපහසුතා මධ්‍යයේ රඳවා සිටින බවද වාර්තා වේ .

    සැකකරුගේ පහර දීමට ලක්වූ පුද්ගලයා මෙවනවිට සුවය ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපිටත් hydroxychloroquine බොන්න වෙනවා. හරි ගියොත් හොදයි. UK වල estimated death amount එක 2.5 millions ලු ඕක ඉවරවෙද්දි.
    අර පෙත්ත මොකද ? ඇවිගන් එක ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උවිඳු සත්සර aka අවංක ඝාතකයා
    ඔක එක්ස්පොස් කරෙහ් වෙන මොකටවත් නෙමෙහ් බ0 උව වදාපු අම්මටත් බැන්නා ත්‍රිඩ් දාලා උබට මතකද ? ලොකේ ආත්මාර්තකාමි චරිතය අම්මා කියහ් කියහ් .. අනෙ මන්දා බ0 තමන්ගෙම අම්මට ඔහොම බනිනවදහ් කියලා ...
    ටොක්ක දෙන්නහ් උනා ඉතින් :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගෙත් දැන් උගුර රිදෙනව දවස් තුන හතරක් තිස්සෙ:rolleyes: :confused:

    කන්ටැක්ට් හිස්ට්‍රි තියෙනම් සෙල්ෆ් කොරන්ටීන් වෙයන්. වියලි කැස්ස උණ ගතිය තියෙනම් ලගම රෝහලට යමන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තවම trials වල බං. UK වලටත් යවලා clinical trials වලට
    දන්න සයිඩ් ඉෆෙක්ට්ස් මොනාද කියලා නිව්ස් එකක් නැද්ද ? වයිරස් රිකවරි එකෙන් පස්සෙත් ලන්ග්ස් වල ප්‍රසන්ටෙජ් එකක් ෆෙයිල් වෙනවා කියනහ් සින් එක ඇත්තද බ0 ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔක එක්ස්පොස් කරෙහ් වෙන මොකටවත් නෙමෙහ් බ0 උව වදාපු අම්මටත් බැන්නා ත්‍රිඩ් දාලා උබට මතකද ? ලොකේ ආත්මාර්තකාමි චරිතය අම්මා කියහ් කියහ් .. අනෙ මන්දා බ0 තමන්ගෙම අම්මට ඔහොම බනිනවදහ් කියලා ...
    ටොක්ක දෙන්නහ් උනා ඉතින් :rofl:

    ඕකා හොද එකා බං. මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මොකෙක් නැතත් මූ පස්සෙන් පන්න පන්න අරූට එපා වෙනකන්ම උදව් කරනවා. මුගෙ අවුල ත්‍රෙඩ් එකක පොර වෙන්න විරුද්ද මතය හොයාගෙන ඒක rationalize කරන්න දගලනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    මගෙත් නිකන් උගුරෙ මොනවද බැඳිලා වගේ ඊයෙ ඉඳලා. උණු වතුර බිව්වා. හොඳක් නැහැ. මාස්ක් එකක් නම් දැම්මා. ඊයෙ මිනිස්සු ඉන්න තැනකට ගිහින් ආවා curfew දාන්න කළින්. එහෙම බැලුවොත් මටත් වැඩේ හරි වගේ. මැරෙනව නම් මැරෙයි. හැමදාම ජීවත්වෙන්න කවුරුවත් ඇවිත් නැහැනෙ. ඔච්චර හිතන්න එපා. :)

    Beterdine Gagal nedda, arrakku tikakin watg ugura kalathala hodapan
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕකා හොද එකා බං. මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මොකෙක් නැතත් මූ පස්සෙන් පන්න පන්න අරූට එපා වෙනකන්ම උදව් කරනවා. මුගෙ අවුල ත්‍රෙඩ් එකක පොර වෙන්න විරුද්ද මතය හොයාගෙන ඒක rationalize කරන්න දගලනවා
    හොදකට තියෙන්නෙහ් මුගේ එක විතරයි උදව් කරනහ් එක නම් කරනවා
    හැබැයි මුට ආර්ගියුමන්ට් එක්ක ඔනි උනොත් පොර වෙන්න විරුද්ද මතය ගන්නවහ් හරි හෝ වැරදි හෝ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දන්න සයිඩ් ඉෆෙක්ට්ස් මොනාද කියලා නිව්ස් එකක් නැද්ද ? වයිරස් රිකවරි එකෙන් පස්සෙත් ලන්ග්ස් වල ප්‍රසන්ටෙජ් එකක් ෆෙයිල් වෙනවා කියනහ් සින් එක ඇත්තද බ0 ?

    Lung fibrosis වෙනවලුනෙ බං. එහෙම උනොත් sorry වෙනවා. අනික ඉතාලියෙ පැය 24 න් intubate කරපුවා extubate කරනවලු. උන් කියන්නෙ පැය 24 න් හරි ගියෙ නැත්නම් හුස්ම ගන්න අමාරු එක ඩෙත් වෙනවලුම් දවස් ගනන් ගිහින් recover වෙන්නෙ නැතිලු
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    කොරෝනා කියන්නෙ virus එකක් බං. ඇන්ටිබයොටික්ස් තියෙන්නෙ bacterial infections වලට. ඔය නිව්මෝනියාව එන එකටයි ඇන්ටිබයොටික්ස් දෙන්නෙ. කොරෝනා වලින් ගොඩ ආවොත් ඉමියුනිටි හැදෙනවා

    ඔයාට pm එවන්න බැහැනේ . :(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකා හොද එකා බං. මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මොකෙක් නැතත් මූ පස්සෙන් පන්න පන්න අරූට එපා වෙනකන්ම උදව් කරනවා. මුගෙ අවුල ත්‍රෙඩ් එකක පොර වෙන්න විරුද්ද මතය හොයාගෙන ඒක rationalize කරන්න දගලනවා

    හොදකට තියෙන්නෙහ් මුගේ එක විතරයි උදව් කරනහ් එක නම් කරනවා
    හැබැයි මුට ආර්ගියුමන්ට් එක්ක ඔනි උනොත් පොර වෙන්න විරුද්ද මතය ගන්නවහ් හරි හෝ වැරදි හෝ

    අහ් බල්ලනේ :cool:
     
    අනිවා :lol:
     
    Status
    Not open for further replies.