sim wikunala gatta ct100 ekeda awe![]()
උඹ හරියටම කිව්වා උවිදු පුතේ.

sim wikunala gatta ct100 ekeda awe![]()

Ehamada Wada karothin hodai oya combination eka
ඇන්ටි බයෝටික් බීල ලෙඩේ හොද කරගත්තත්
ආයෙත් ලෙඩේ හැදෙයි නේද .
ඇගෙන්ම ඉමියුනිටි එකක් හැදුනේ නැති නිසා .
අර පෙත්ත මොකද ? ඇවිගන් එක ?අපිටත් hydroxychloroquine බොන්න වෙනවා. හරි ගියොත් හොදයි. UK වල estimated death amount එක 2.5 millions ලු ඕක ඉවරවෙද්දි.
Why say you’re in Europe then? Would it make a difference if you mention the country? I don’t think so - you’re not even giving away the city.
Anyway forget it.
අර පෙත්ත මොකද ? ඇවිගන් එක ?
ඔක එක්ස්පොස් කරෙහ් වෙන මොකටවත් නෙමෙහ් බ0 උව වදාපු අම්මටත් බැන්නා ත්රිඩ් දාලා උබට මතකද ? ලොකේ ආත්මාර්තකාමි චරිතය අම්මා කියහ් කියහ් .. අනෙ මන්දා බ0 තමන්ගෙම අම්මට ඔහොම බනිනවදහ් කියලා ...උවිඳු සත්සර aka අවංක ඝාතකයා

මගෙත් දැන් උගුර රිදෙනව දවස් තුන හතරක් තිස්සෙ![]()
![]()
දන්න සයිඩ් ඉෆෙක්ට්ස් මොනාද කියලා නිව්ස් එකක් නැද්ද ? වයිරස් රිකවරි එකෙන් පස්සෙත් ලන්ග්ස් වල ප්රසන්ටෙජ් එකක් ෆෙයිල් වෙනවා කියනහ් සින් එක ඇත්තද බ0 ?තවම trials වල බං. UK වලටත් යවලා clinical trials වලට
ඔක එක්ස්පොස් කරෙහ් වෙන මොකටවත් නෙමෙහ් බ0 උව වදාපු අම්මටත් බැන්නා ත්රිඩ් දාලා උබට මතකද ? ලොකේ ආත්මාර්තකාමි චරිතය අම්මා කියහ් කියහ් .. අනෙ මන්දා බ0 තමන්ගෙම අම්මට ඔහොම බනිනවදහ් කියලා ...
ටොක්ක දෙන්නහ් උනා ඉතින්![]()
මගෙත් නිකන් උගුරෙ මොනවද බැඳිලා වගේ ඊයෙ ඉඳලා. උණු වතුර බිව්වා. හොඳක් නැහැ. මාස්ක් එකක් නම් දැම්මා. ඊයෙ මිනිස්සු ඉන්න තැනකට ගිහින් ආවා curfew දාන්න කළින්. එහෙම බැලුවොත් මටත් වැඩේ හරි වගේ. මැරෙනව නම් මැරෙයි. හැමදාම ජීවත්වෙන්න කවුරුවත් ඇවිත් නැහැනෙ. ඔච්චර හිතන්න එපා.![]()
හොදකට තියෙන්නෙහ් මුගේ එක විතරයි උදව් කරනහ් එක නම් කරනවාඕකා හොද එකා බං. මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මොකෙක් නැතත් මූ පස්සෙන් පන්න පන්න අරූට එපා වෙනකන්ම උදව් කරනවා. මුගෙ අවුල ත්රෙඩ් එකක පොර වෙන්න විරුද්ද මතය හොයාගෙන ඒක rationalize කරන්න දගලනවා
දන්න සයිඩ් ඉෆෙක්ට්ස් මොනාද කියලා නිව්ස් එකක් නැද්ද ? වයිරස් රිකවරි එකෙන් පස්සෙත් ලන්ග්ස් වල ප්රසන්ටෙජ් එකක් ෆෙයිල් වෙනවා කියනහ් සින් එක ඇත්තද බ0 ?
කොරෝනා කියන්නෙ virus එකක් බං. ඇන්ටිබයොටික්ස් තියෙන්නෙ bacterial infections වලට. ඔය නිව්මෝනියාව එන එකටයි ඇන්ටිබයොටික්ස් දෙන්නෙ. කොරෝනා වලින් ගොඩ ආවොත් ඉමියුනිටි හැදෙනවා



ඕකා හොද එකා බං. මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මොකෙක් නැතත් මූ පස්සෙන් පන්න පන්න අරූට එපා වෙනකන්ම උදව් කරනවා. මුගෙ අවුල ත්රෙඩ් එකක පොර වෙන්න විරුද්ද මතය හොයාගෙන ඒක rationalize කරන්න දගලනවා
හොදකට තියෙන්නෙහ් මුගේ එක විතරයි උදව් කරනහ් එක නම් කරනවා
හැබැයි මුට ආර්ගියුමන්ට් එක්ක ඔනි උනොත් පොර වෙන්න විරුද්ද මතය ගන්නවහ් හරි හෝ වැරදි හෝ

හොදකට තියෙන්නෙහ් මුගේ එක විතරයි උදව් කරනහ් එක නම් කරනවා
හැබැයි මුට ආර්ගියුමන්ට් එක්ක ඔනි උනොත් පොර වෙන්න විරුද්ද මතය ගන්නවහ් හරි හෝ වැරදි හෝ
