Breaking : High flood in galle

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    හිනිදුම, තවලම, නෙළුව, පනන්ගල, මාපලගම, බද්දේගම ප්‍රදේශ මුළුමනින්ම පාහේ ගංවතුරෙන් යටවී ඇත.
    ******************************************
    මේ වන තෙක් මුදාගැනීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගිංගඟ අවට ක්‍රියාත්මකව නැත. හැකි ඉක්මනින් ගුවන් සහ නාවික මෙහෙයුමක් අත්‍යවශ්‍යයි.
    ******************************************
    දිගින් දිගටම ගංවතුර වැඩි වන අතර බොහෝ දෙනා නිවෙස්වල වහලය මත යන එන මං නොමැතිව සිරවී සිටී. ඔවුන් බේරා ගැනීමට උදව් අවශ්‍යයි. මේ වනවිට ජලමට්ටම 2003 මහ ගංවතුර අවස්ථාවේ ජලමට්ටමට ආසන්න වෙමින් පවතී. විදුලිබලයද සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර සන්නිවේදන කටයුතුද කෙමෙන් අඩාල වෙමින් පවතී.

    වර්ෂ 2003න් පසු වාර්තා වූ ඉහළම ජල ගැල්ම මේ වනවිට වාර්තා වී ඇති අතර දෙ,ණියාය මොරවක කොටපොල වරල්ල හා ඒ අවට ඇති සියලු ගම්මාන සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇත. ස්ථාන කිහිපයක්ම නාය යෑමෙන් බරපතළ අලාභ හානි සිදු ව ඇත.

    බොහෝ දෙනා ඇතැම් ස්ථානයන්හි සිරවී සිටින අතර අධික ජල ගැල්ම හේතුවන් ඔවුන් මුදවා ගැනීම සඳහා බෝට්ටු සේවා කඩිනමින් අවශයි.

    අවතැන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි අතර මේ සියලු දෙනාට ඔබගේ උපකාරය අවැසි ම මොහොතයි.
    ~M K~
    :sorry::(:sorry::(:sorry::(
    :yes::sorry::sorry::(:(:(
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    බුලත්සිංහල නායයාමකින් පුද්ගලයින් හයක් මරුට

    කවුද මේ පැත්තේ ඉන්නේ?
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    crazybuddy ගාල්ලේ නේද
    rox2030 කඩුවෙල නේද

    උන්ට අවුලක් නැද්ද දන්නේ නෑ :sorry::sorry:

    කඩුවෙල පැත්ත තවම අවුලක් නෑ. ගග නම් ඔන්න මෙන්න තියෙන්නේ. මමත් ඒ ළඟ ඉන්නේ. මාවත් බේරගනිල්ලා
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    18766071_1402154856518103_7418625493554731226_n.png
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    තවලම නෙළුව යන නගර අඩි 25 වඩා වැඩියෙන් ජලයෙන් යටවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් හදිසි අපදා රැස්විමේදි
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ගංවතුර අපදාවට ලක්ව සිටින අය බේරාගැනීමට යොදා තිබූ හෙලිකොප්ටර් යානයක් ගාල්ල නෙළුව ප්‍රදේශයේදී කඩාවැටී කිහිපදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් පොලිසිය කියයි.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    උක්කුං බබා;21691125 said:
    Machan, Colombo-Matara highway use karanna epa kiyala thibba.. aththada?

    Matara idan Colombo enna oni..

    Normal Root eke awulak na neda?

    walipanna yatawela kiyala thibba mchn. call ekak dipan highway ofz ekata