Breaking news ! අනුරයියා වැඩ පෙන්වයි.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    1732974447753.png
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම මේ කල්පනා කලේ අඩු වුන රු 2 න් ඉතුරු කරලා ජීවිතේ ජයගන්න

    (මම කල්පනා කරන්නේ කොහොමද මෙහෙම මිනිස්සු අපිට මග හැරුනේ කියලා)


    ප.ලි
    මාත් ඡන්දේ දුන්නා. ටිකක් ඉවසමු
     
    • Like
    Reactions: urajdrlk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතුරු කරලා තමයි රටවල් ගොඩ ගියේ.
    මේ අසීරු අවස්ථාවේ අපි මාලිමා ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කළ යුතුයි සහෝදර සහෝදරියනි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    ඉස්සරහට සහන දෙනවා, දැන්ට දුන්නෙ පස්සට (_0_) : අන්‍රයියා 🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    නිධානේ හම්‍බවුනානම් සහන දෙන්නලු හිටියේ..😹
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ඩොලර් එක හොඳටම බැහලා, ආරංචි විදියට බොරතෙල් වල ලොකු වෙනසක් නෑ. ඒත් රුපියල් 2යි අඩු කරලා තියෙන්නෙ.

    මේ පාර කාගෙලුද පුතේ වරැද්ද? රන්බණඩා සරමේ පිහිදගත්තේ නැති එකේද වැරැද්ද 🤭 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    aparade oka api nam balan hitiye wedi karanakan,
    bai huththige puthalatai toi wesige puthalatai sahana denna hoda naha