Breaking news : අමරකීර්ති අතුකෝරල ඝාතනයට තීන්දුව ප්‍රකාශයට පත්වේ. 🚨

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැරදි වලට අපිට ඉස්කෝලෙන් ගැහුවේ බූරුවා ගැහුවත් එකයි ළඟ හිටියත් එකයි කියල.

    ඕක තමයි මම මගේ ළමයින්ට කියල තියෙන්නේ ඔය වගේ අවස්ථාවල නිකරුනේ ෆෝම් නොවී, ඕපදූප වත් බලන්න යන්නේ නැතිව දැක්කේ නෑ වගේ ඈතටම පලයල්ලා කියල. ඕව වලට කොටුවුනාම ළඟ හිටිය ඔක්කෝටම එකම සම්බුව හම්බෙන්නේ.

    මොකා ෆෝම් කරත් අන්තිමට ඉතුරුවෙන්නේ අසරණ දෙමව්පියන් විතරයි. දැන් බලමුකෝ දවසක් හරි හිරේට ගිහින් බලන එවුන්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    E dawas wala jathi agam paksha beda nathuwa aragale kiyala politicians lata gahuwa. Gahapu laksha ganak shape 12 poraketa..

    Habai dan kawruth sadda na, unta honda wadelu.. lol

    Oka thama kiyanne mona puka karanna giyath muna wahan helmet ekak hari dan issella thaman berila karanna ona.. naththan owata set novi inna ona..
    Kela wenakota wate hitapu kawruth na..
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    mehema kiyanna reason eka mokadda?
    ehema තීරණය කරයි nam eka wisthara karanna ona nadda lankawe neethiyen?


    නඩුව කියවපු කෙනෙක් ඉන්නවද ?
    මොන සාක්ෂි මතද ඔය 12 වැරදි කියන එක තීන්දු කරලා තියෙන්නේ ?

    සාක්ෂි මොනවද ?


    wtf? Facial Recognition
    Facial Recognition

    ඕන auto detect කර ගන්න මිනිස්සුන්ට අතින් වෙන වෙනම බලන්න බැරි videos/feeds ගොඩක් තියෙන වෙලාවට .

    ලෝකේ කොහෙවත් technology එකක් නැහැ තවම video එකේ තියෙන එක මිනිස් ඇහැට පේනවට වඩා හොඳට , කව්ද කියන එක decide කරන්න .

    ඇත්ත නැත්ත වැඩක් නෑ, ආපහු සමාජවාදී රෙද්දක් නොයෙන්න අරගල කරපු උන් සේරම එල්ලන්න ඕන!!
     
    • Like
    Reactions: HKavinda

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    Emotional wela gatta decisions :no:


    Anthimata a kale peni hitapu eka lawyers kanake na, post ekake danne wath na un gana kiyala

    a kale aragale karapu unuth na langa

    anthimata thamnage minisu witharaiyi :(

    Jeewithe hati, nika ahaka yana prashna nodagena othana oya minissu thamange emotion control kara nam ada mun okkoma innawa nidahasaee

    Apith ona deyak 2 parak hithanna ona bung, a welawata pora weiyi, but passe thama balu wela ekake nathee langa :dull:
    Ahawal ekatada nikan poraketa giye