වැරදි වලට අපිට ඉස්කෝලෙන් ගැහුවේ බූරුවා ගැහුවත් එකයි ළඟ හිටියත් එකයි කියල.
ඕක තමයි මම මගේ ළමයින්ට කියල තියෙන්නේ ඔය වගේ අවස්ථාවල නිකරුනේ ෆෝම් නොවී, ඕපදූප වත් බලන්න යන්නේ නැතිව දැක්කේ නෑ වගේ ඈතටම පලයල්ලා කියල. ඕව වලට කොටුවුනාම ළඟ හිටිය ඔක්කෝටම එකම සම්බුව හම්බෙන්නේ.
මොකා ෆෝම් කරත් අන්තිමට ඉතුරුවෙන්නේ අසරණ දෙමව්පියන් විතරයි. දැන් බලමුකෝ දවසක් හරි හිරේට ගිහින් බලන එවුන්.