Breaking news : අමරකීර්ති අතුකෝරල ඝාතනයට තීන්දුව ප්‍රකාශයට පත්වේ. 🚨

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,806
    113

    පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල 2022 මැයි 09 වැනිදා නිට්ටඹුවේදී මරණයට පත්වීමේ සිදුවීම ගැන ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් බෙදුණු තීන්දුවක් -

    1. සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට සභාපති විනිසුරු තීරණය කරයි

    2. සැකකරුවන් 12කට මරණ දඬුවම නියම කිරීමට සෙසු විනිසුරුවරු දෙදෙනා තීරණය කරති. තවත් 04 දෙනෙකුට අත්හිටවූ සිරදඬුවම්

    -----

    මගේ නම් මතය ඔය ජෙප්පෝ සේරම එල්ලන්න ඕන 😎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,671
    75,736
    113

    පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල 2022 මැයි 09 වැනිදා නිට්ටඹුවේදී මරණයට පත්වීමේ සිදුවීම ගැන ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් බෙදුණු තීන්දුවක් - සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට සභාපති විනිසුරු තීරණය කරයි - සැකකරුවන් 12කට මරණ දඬුවම නියම කිරීමට සෙසු විනිසුරුවරු දෙදෙනා තීරණය කරති - තවත් 04 දෙනෙකුට අත්හිටවූ සිරදඬුවම්

    12ක් එල්ලුම්ගස්. උසිගන්වපු FB වේසිගෙ පුතාල දැන් අත් පිහදගනී
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    වැරැදිනන් දඩුවම් වෙන ආන්ඩුවලනන් නිදහස්.... 🥱
     
    • Like
    Reactions: shan4djfun

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රටම උලා කාලා තෙල් පොලින් ගෑස් පෝලින් හදලා මිනිස්සු මරපු බාල ගෑස් පුපුරවලා මිනිස්සු මරපු සක්කිලි රාජපක්ශ කම්බ හොරුන්ගේ පුක ලෙවකාලා කසිප්පු ජොනියාගේ කසිප්පු බීලා යකඩ පොලු අරන් මයිනා ගෝගම / ගෝටා ගෝගම උත්ගෝශනය කරපු මිනිස්සුන්ගේ ඔලු පලලා මරන්න වේස බයියෝ බස් වලින් ඇදපු පකයා මරපු උන්ට අපගේ ප්‍රනාමය. උන් මිනීමරුවෝ නෙමෙයි ජාතික වීරයෝ කරපල්ලා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    Good. එල්ලම් ගහ ලංකාවෙ ක්‍රියාත්මක නෑනෙ ජීවිතාන්තය දක්වා හිරේ තමයි.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    රටම උලා කාලා තෙල් පොලින් ගෑස් පෝලින් හදලා මිනිස්සු මරපු බාල ගෑස් පුපුරවලා මිනිස්සු මරපු සක්කිලි රාජපක්ශ කම්බ හොරුන්ගේ පුක ලෙවකාලා කසිප්පු ජොනියාගේ කසිප්පු බීලා යකඩ පොලු අරන් මයිනා ගෝගම / ගෝටා ගෝගම උත්ගෝශනය කරපු මිනිස්සුන්ගේ ඔලු පලලා මරන්න වේස බයියෝ බස් වලින් ඇදපු පකයා මරපු උන්ට අපගේ ප්‍රනාමය. උන් මිනීමරුවෝ නෙමෙයි ජාතික වීරයෝ කරපල්ලා.
    me manussaya ahinsaka porak lu neda?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    හරියට කියපන් . 12ක් එල්ලුම් ගස් යවලද නැත්නම් නිදහස් කරලද ?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    හරියට කියපන් . 12ක් එල්ලුම් ගස් යවලද නැත්නම් නිදහස් කරලද ?

    ඇයි බං අර වීඩියෝ තිබුනේ ඌව පඩිපෙළක ඇදගෙන යනවා
    ko
    ------ Post added on Feb 11, 2026 at 1:32 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,806
    113
    me manussaya ahinsaka porak lu neda?
    1652266623712-png.170888

    උගේ බොඩි ගාඩ් වටේට වෙඩි තිබ්බා
    මූ මැරුම් කෑවා
     
    • Like
    Reactions: Udee KJ and handley

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    1. සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට සභාපති විනිසුරු තීරණය කරයි

    2. සැකකරුවන් 12කට මරණ දඬුවම නියම කිරීමට සෙසු විනිසුරුවරු දෙදෙනා තීරණය කරති. තවත් 04 දෙනෙකුට අත්හිටවූ සිරදඬුවම්
    :baffled: :confused:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,897
    15,235
    113
    35
    Spain
    අඩෝ එහෙම අංශක 180 හැරුණු තීන්දු දෙකක් එන්නේ කොහොමද?