Breaking news : අමරකීර්ති අතුකෝරල ඝාතනයට තීන්දුව ප්‍රකාශයට පත්වේ. 🚨

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගමන්ම බටලන්දෙ වේස බල්ලවයි, තාජුඩීන්ලා මරපු බලු පවුලයි මරල දැම්මනං රටට සනීපයි 😍😎

    1652266623712-png.170888



    උගේ බොඩි ගාඩ් වටේට වෙඩි තිබ්බා
    මූ මැරුම් කෑවා

    බොඩිගාඩ් http ව මරල නැද්ද?
    ඒක නං අපරාදෙ
    ------ Post added on Feb 11, 2026 at 2:03 PM
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    රටම උලා කාලා තෙල් පොලින් ගෑස් පෝලින් හදලා මිනිස්සු මරපු බාල ගෑස් පුපුරවලා මිනිස්සු මරපු සක්කිලි රාජපක්ශ කම්බ හොරුන්ගේ පුක ලෙවකාලා කසිප්පු ජොනියාගේ කසිප්පු බීලා යකඩ පොලු අරන් මයිනා ගෝගම / ගෝටා ගෝගම උත්ගෝශනය කරපු මිනිස්සුන්ගේ ඔලු පලලා මරන්න වේස බයියෝ බස් වලින් ඇදපු පකයා මරපු උන්ට අපගේ ප්‍රනාමය. උන් මිනීමරුවෝ නෙමෙයි ජාතික වීරයෝ කරපල්ලා.

    කෙහෙලිය ජොන්ස්ටන් වගේ තව අපතයො ටිකක් බාවන්න තිබ්බෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴




    පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල 2022 මැයි 09 වැනිදා නිට්ටඹුවේදී මරණයට පත්වීමේ සිදුවීම ගැන ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් බෙදුණු තීන්දුවක් -

    1. සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට සභාපති විනිසුරු තීරණය කරයි

    2. සැකකරුවන් 12කට මරණ දඬුවම නියම කිරීමට සෙසු විනිසුරුවරු දෙදෙනා තීරණය කරති. තවත් 04 දෙනෙකුට අත්හිටවූ සිරදඬුවම්


    -----


    මගේ නම් මතය ඔය ජෙප්පෝ සේරම එල්ලන්න ඕන 😎

    දේසපලකයෙක් වෙනුවෙන් පෙනී හිටින එකෙක් දැක්කම පුදුමයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔය ගමන්ම බටලන්දෙ වේස බල්ලවයි, තාජුඩීන්ලා මරපු බලු පවුලයි මරල දැම්මනං රටට සනීපයි 😍😎



    බොඩිගාඩ් http ව මරල නැද්ද?
    ඒක නං අපරාදෙ
    බලු පවුල මරන්න යනකොට උන් හූනා නැට්ට කඩලා දුවනවා වගේ උන් ලංකට් එක දාලා දුවලා තිබුන නිසා මිනිස්සුන්ට හිරිකිතයක් ඇවිල්ලා උන් දාර ලොල්ලෝ කියලා. ඉතින් එකෙක්වත් ලංවෙන්න කැමතිවෙලා නෑ උන් සාටක හොරු දාර මල් පොන්නයෝ නිසා. ඒ නිසා තමයි උන් බේරුනේ. ඒකනේ උන්ම හොරා ලොල්ලා සමනලයා කොටියා කියලා හංවඩු ගහපු ඒකධමනි කජුමුත්තාටත් පුක දුන්නේ :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 .
     
    • Haha
    Reactions: shenat

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඔය ගමන්ම බටලන්දෙ වේස බල්ලවයි, තාජුඩීන්ලා මරපු බලු පවුලයි මරල දැම්මනං රටට සනීපයි 😍😎



    බොඩිගාඩ් http ව මරල නැද්ද?
    ඒක නං අපරාදෙ
    ------ Post added on Feb 11, 2026 at 2:03 PM
    බටලන්ද පටන්ගන්න මූලික ජෙප්පන්ට මොකද කරන්න ඕනේ ? 🤌🤣
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    හරියට කියපන් . 12ක් එල්ලුම් ගස් යවලද නැත්නම් නිදහස් කරලද ?
    oka machan appeal karanna idak hadala ohoma karanne. 3n dena eka mathikawa prakasha karanne na. kawru hari wiruddha wenawa. oka onema nadu thinduwaka normal deyak. 12ක් එල්ලුම් ගස් යවල. bahuthara thinduwa. okkoma ekaga wenna one na.

    mata mathaka widiyata landesi nithiye thama thibbe 100% ekaga wenna one kiyala. british nithiye 50%+

    sadarana sakayen thorawa thindu karanawa nam 100% (12 angry men)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    බටලන්ද පටන්ගන්න මූලික ජෙප්පන්ට මොකද කරන්න ඕනේ ? 🤌🤣

    මැෂින් තුවක්කුවක් දෙන්න ඕන ඇටත් පණ නැති බටලන්දෙ පොන්න බල්ලටයි, තාජුඩීන්ල මරපු කාලකණ්ණි මූසල පවුලටයි ඉවරවෙනකන් තියාගෙන පලයල්ලා කියලා 😎
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    1652266623712-png.170888



    උගේ බොඩි ගාඩ් වටේට වෙඩි තිබ්බා
    මූ මැරුම් කෑවා
    වෙඩි තිබ්බනම්, කාටත් අමතක දේ, බොඩිගාඩ්ට වෙඩි තියන්න උනේ Anarchist උන් ගහන්න/මරන්න ආව නිසා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,606
    21,180
    113
    Panadura
    ඔය ගමන්ම බටලන්දෙ වේස බල්ලවයි, තාජුඩීන්ලා මරපු බලු පවුලයි මරල දැම්මනං රටට සනීපයි 😍😎



    බොඩිගාඩ් http ව මරල නැද්ද?
    ඒක නං අපරාදෙ
    ------ Post added on Feb 11, 2026 at 2:03 PM
    පව්කාර මිනීමරු ජෙප්පා
     
    • Like
    Reactions: War Fighter

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,492
    113
    හරියට කියපන් . 12ක් එල්ලුම් ගස් යවලද නැත්නම් නිදහස් කරලද ?
    Twelve individuals were today sentenced to death over the murder of former Sri Lanka Podujana Peramuna (SLPP) Parliamentarian Amarakeerthi Athukorala and his security officer during the ‘Aragalaya’ period in Nittambuwa.

    In addition to the death sentences, four other accused were handed six-month suspended prison terms.

    Meanwhile, 23 accused were acquitted and released due to insufficient evidence linking them to the incident.

    The former MP and his police security officer were killed in Nittambuwa in May 2022 amid unrest during the height of the ‘Aragalaya’ protests.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    me manussaya ahinsaka porak lu neda?
    මමත් එහෙම අහල නං තියෙනව.
    ඕකව මරන්න නෙවෙයිලු ඉඳල තියෙන්නෙ. බොඩිගාඩ් වෙඩි තියපු හින්ද මැරුව කියල කියන්නෙ.