Breaking news: ඉන්ධන මිල පහළට
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.
ඛනිජ තෙල් සංස්ථාවේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පැවසුවේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දමා ඇති බව ය.
Source: Gossip Lanka

Last edited: