Breaking news: ඉන්ධන මිල පහළට

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Breaking news: ඉන්ධන මිල පහළට

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පැවසුවේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දමා ඇති බව ය.

Source: Gossip Lanka
 
Last edited:

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    05122014-letter.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.

    ඛනිජ තෙල් සංස්ථාවේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පැවසුවේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දමා ඇති බව ය.

    :baffled:
    :baffled:

    :baffled:
    :baffled:

    අනේ කාලේ විපරීත බුද්ධිං​
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    රු 7කින් තව මීටර් 450ක් විතර ගිහෑකි. ආස්චර්ය:lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොනර්ට් එකක් එහෙම තියෙන උන් බයික් එක ස්ටාර්ට් කරලා යන්න හිතන්නත් කලින් රුපියල් හත පිච්චිලා ඉවරයි..:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    බයක් නැතුව චෝක් එක අල්ලලා ස්ටාට් කරන්න පුලුවන් දැන් :P :lol:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    එල එල අපේ ජනාදිපතිතුමාට පින් සිද්ද වෙන්න රු 7න් තව 100KM යන්න තෙල් ගහගන්න පුළුවන් අනේ වාසනාවන් :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,218
    31,953
    113
    බයක් නැතුව චෝක් එක අල්ලලා ස්ටාට් කරන්න පුලුවන් දැන් :P :lol:

    ඇයි බං මීට කලින් චෝක් එකඇල්ලුවෙ නැද්ද? :lol:
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හොනර්ට් එකක් එහෙම තියෙන උන් බයික් එක ස්ටාර්ට් කරලා යන්න හිතන්නත් කලින් රුපියල් හත පිච්චිලා ඉවරයි..:rofl:

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තවත් ජන්ද ගුන්ඩුවක්..... පෙට්‍රල් / ඩීසල් රු.7කින් අඩු කරලා..... භූමිතෙල් 5කින් අඩු කරලා.... ඕන් ජනවාරි 8 වෙනිදා වෙනකම් විතරයි හොදේ........

    තොපි මහින්ද මාමිගේ අඩු ගානේ පෙට්‍රල් වලින් ෆුල් ටෑංක් කරගෙන..... 8 වෙනිදට උදේම ගිහින් MY3 මාමට ජන්දේ දීපන් හොදේ.....
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවෙලා සැහෙන කල්
    ලංකාවේ අද තමා අඩුවෙන්නේ
    අනික තෙල් අඩුවෙලා තියෙන මිලට සාපේක්ෂව ලංකාවේ මිල මීට වඩා අඩු වෙන්න ඕන