ඉදිරියේදී මහජනතාවට ඉන්ධන සැපයීම සලාක ක්‍රමයට සිදුකිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
පොදු ප්‍රවාහනයට සහ කර්මාන්තවලට මූලිකත්වය ලැබෙන ආකාරයෙන් එය ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.