Breaking News - ඉන්ධන සැපයීම සලාක ක්‍රමයට

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඉදිරියේදී මහජනතාවට ඉන්ධන සැපයීම සලාක ක්‍රමයට සිදුකිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    පොදු ප්‍රවාහනයට සහ කර්මාන්තවලට මූලිකත්වය ලැබෙන ආකාරයෙන් එය ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සලාක දුන්නත් කමක් නැහැ අවශ්‍ය ප්රෙමනයට දෙනවා නම්

    ත්ර්විල් පකයෝ එක්ක තමයි කරන්න බැරි වුන් දැන් ට්‍ර්විල් දුවන එක නෙමේ ජොබ් එක මෙහෙ බුමිතෙල් බෝඅතලය 500 ඇත්ත ගගාන 100 ගැස් එක 9850
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබලා හිතන්න එපා ඔක ආපහු නොර්මල් වෙයි කියල. මිනිස්සු දැන් කෑ ගැහුවට ඔකට ටික ටික පුරුදු වෙනවා. ඉට පස්සේ දිගටම ඔහොමයි. වෙනිසුයුලාව සියලු දේ ගන්න ඔන පෝලිමේ ඉදල
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    එන්ඩ් ඊස් නියර්.

    හාමතේ ඉන්න වෙන කාලය පටන් ගැනීම වැඩි ඈතක නොවේ.

    The two-month tough time has come. Tighten your belt. Hopefully it will go away soon and things will improve.

    උබලා හිතන්න එපා ඔක ආපහු නොර්මල් වෙයි කියල. මිනිස්සු දැන් කෑ ගැහුවට ඔකට ටික ටික පුරුදු වෙනවා. ඉට පස්සේ දිගටම ඔහොමයි. වෙනිසුයුලාව සියලු දේ ගන්න ඔන පෝලිමේ ඉදල

    Na bn. Russia yudde thiyanakan thamai bohovita. Europe rataval danatamath fuel rationing ready venava.
    ------ Post added on Jun 11, 2022 at 2:29 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සේරම ආපස්සට යන්නේ.. පානුත් දෙයි ඔහොම. සීනි.. හාල් එහෙමත් දෙන්නගනී.. අප්පට හැමනෙන ඔරකල් නන්දෙ
     
    • Haha
    Reactions: urajdrlk

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    The two-month tough time has come. Tighten your belt. Hopefully it will go away soon and things will improve.

    Na bn. Russia yudde thiyanakan thamai bohovita. Europe rataval danatamath fuel rationing ready venava.
    ------ Post added on Jun 11, 2022 at 2:29 AM
    Two month my ass..

    How can the fueken russian war thing connects with shit lanka's doller shortage??
    The problem aint gas shortage men,
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    උබලා හිතන්න එපා ඔක ආපහු නොර්මල් වෙයි කියල. මිනිස්සු දැන් කෑ ගැහුවට ඔකට ටික ටික පුරුදු වෙනවා. ඉට පස්සේ දිගටම ඔහොමයි. වෙනිසුයුලාව සියලු දේ ගන්න ඔන පෝලිමේ ඉදල
    :yes: meka thama wenne atleast 15-20 years wath thiyei mehema

    me pa**th karanne dan Bicycle padina eka, Solar power wage dewal walta huruwenna kiya kiya minissunwa rawattana eka, ubala meka karagaththe naththan eka apita adala na wage scene eke yanne.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වී කිලෝව රු 300අරන් වී ගොඩගහන සෙට් එකට ලොස් කරවමු දුප්පතා බේරමු.. සාගත කූට කාක්කන්ට රෙවමු