Breaking News එසැනින් ඔබේ පරිගණකයට

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Breaking News එසැනින් ඔබේ පරිගණකයට

    ඔයගොල්ලන්ට අලුත් නිවුස් ආපු ගමන් හෝ ඕගොල්ලෝ
    කැමති website එකක් අලුතින් ආටිකල් එකක් දාපු ගමන් දැනගන්න ඔන්නම්

    මෙන්න සොෆ්ට්වෙයා එක FREE :)


    FeedDemon

    fd3screen-sm.png


    Website eken Free DOWNLOAD Karaganna

    http://www.feeddemon.com/


    කරන්න තියෙන්නේ මෙච්චරයි
    වම් පැත්තේ උඩ තියෙන Subscribe එක ඔබලා ඕගොල්ලන්ට අවශ්‍ය
    website එකේ Weburl එක දෙන එක විතරයි.

    එතකොට වැඩේ හරි

    තව එකක් තියෙනවා
    Tools -> options -> feeddemon options ගිහින්
    මේ විදියට ටික් 3 දාගන්න
    feed-demon-option.png


    කරලා බලලා කොමෙන්ටුවකුත් දාගෙන යන්නොකෝ එහෙනම් :)