Breaking News එසැනින් ඔබේ පරිගණකයට
ඔයගොල්ලන්ට අලුත් නිවුස් ආපු ගමන් හෝ ඕගොල්ලෝ
කැමති website එකක් අලුතින් ආටිකල් එකක් දාපු ගමන් දැනගන්න ඔන්නම්
මෙන්න සොෆ්ට්වෙයා එක FREE
FeedDemon
Website eken Free DOWNLOAD Karaganna
http://www.feeddemon.com/
කරන්න තියෙන්නේ මෙච්චරයි
වම් පැත්තේ උඩ තියෙන Subscribe එක ඔබලා ඕගොල්ලන්ට අවශ්‍ය
website එකේ Weburl එක දෙන එක විතරයි.
එතකොට වැඩේ හරි
තව එකක් තියෙනවා
Tools -> options -> feeddemon options ගිහින්
මේ විදියට ටික් 3 දාගන්න
කරලා බලලා කොමෙන්ටුවකුත් දාගෙන යන්නොකෝ එහෙනම්