මේක දැක්කෙ දැන්අනික තමයි os එක boot වෙන්න යන්නේ බොහොම පොඩි වෙලාවයි (SSD එකක් තියෙන්නේ) හැබැයි shout down වෙන්න ගොඩක් වෙලාවක් යනවනේ. ඒ මොකද බං?

sudo cp /etc/systemd/system.conf /etc/systemd/system.conf.orig
sudo nano /etc/systemd/system.conf
sudo xdg-open /etc/systemd/system.conf
DefaultTimeoutStopSec=5s

මචං මම නම් enterprise level, server එක්ක වැඩ කරලා නැහැ තාමrestore tool එක server edition එකට තියනවද? GUI නතුව command line වැඩ කරන්න?
මොකද මට snapshot ගන්න පොඩි ප්‍රශ්නයක් තියනවා.

Servers walata godak hari yanne custom scripts walin backup run karana eka.restore tool එක server edition එකට තියනවද? GUI නතුව command line වැඩ කරන්න?
මොකද මට snapshot ගන්න පොඩි ප්‍රශ්නයක් තියනවා.
TFS broTFS
මං පාවිච්චි කරන ටිකක්
jdownloader - download manager
modem-manager-gui - mobile partner application
neofetch - command-line system information tool
cpu-x - device and system info (similar to cpu-z)
scrcpy - android device screen mirroring
gnirehtet - reverse tethering (pc එකේ internet connection එකෙන් android phone එකක internet යන්න පුළුවන් usb cable හරහා)
poweroff -fමේක දැක්කෙ දැන්
ඔික වෙන්නෙ මෙහෙමයි
linux system වල run වෙන processes kill කරන්න යවන signal එක තමා sigterm කියන්නේ..ඒ sigterm signal එක යැවුවට සමහර processes ඒක ignore කරලා ටික වේලාවක් යනකන් run වෙනවා..ඊට පස්සෙ තමා sigterm එක බලලා process එක end වෙන්නේ
අන්න ඒ අතර කාලය සමහර වෙලාවට විනාඩි 2-4 දක්වා වැඩි වෙන්න පුලුවන්
එහෙම වැඩියෙන් වෙලාව ගන්න process මොනවද බලලා එකින් එක අයින් කරනවට/reconfigure කරනවට වඩා ලේසි පහල තියෙන විදියට කරොත්
සාමාන්‍යයෙන් shutdown එකකදි waiting period එක 90s වෙන්නේ..90s වලින් පස්සෙ තමා tasks එක්කොම force end කරන්නෙ
ඉතින් මේ default waiting period එක 5s වගේ දැම්මම හරි
මෙහෙම system.conf file එක බැකප් එකක් දාගන්න කරන්න කලින්
ඊලගට conf file එක editor එකෙන් open කරගන්න
terminal එකේ වැඩ කරලා තියෙනම් nano/vi editor හරි දාගන්න
නැත්තන් GUI Editor එකෙන් open කරගන්න
ඊලගට #DefaultTimeoutStopSec=90s කියන line එක හොයගෙන 90ිs වෙනුවට 5s දාලා # එක අයින් කරලා save කරන්න
ඊටපස්සෙ restart කරලා බලන්න
ඊලගට shutdown කරද්දි කලින් වගේ පරක්කු වෙන් නැ ආයිත්
මචං මම නම් enterprise level, server එක්ක වැඩ කරලා නැහැ තාම
rsync,amanda,bacula වගේ ඒවා ගැන කියවලා තියෙනවා
field එකේ වැඩකරන කෙනෙක්ගෙන් ඇහුවා නම් හොදයි ඒ නිසා
@BLACKLIST_MEMBER
------ Post added on Jun 7, 2021 at 9:46 AM
මේක දැක්කෙ දැන්
ඔික වෙන්නෙ මෙහෙමයි
linux system වල run වෙන processes kill කරන්න යවන signal එක තමා sigterm කියන්නේ..ඒ sigterm signal එක යැවුවට සමහර processes ඒක ignore කරලා ටික වේලාවක් යනකන් run වෙනවා..ඊට පස්සෙ තමා sigterm එක බලලා process එක end වෙන්නේ
අන්න ඒ අතර කාලය සමහර වෙලාවට විනාඩි 2-4 දක්වා වැඩි වෙන්න පුලුවන්
එහෙම වැඩියෙන් වෙලාව ගන්න process මොනවද බලලා එකින් එක අයින් කරනවට/reconfigure කරනවට වඩා ලේසි පහල තියෙන විදියට කරොත්
සාමාන්‍යයෙන් shutdown එකකදි waiting period එක 90s වෙන්නේ..90s වලින් පස්සෙ තමා tasks එක්කොම force end කරන්නෙ
ඉතින් මේ default waiting period එක 5s වගේ දැම්මම හරි
මෙහෙම system.conf file එක බැකප් එකක් දාගන්න කරන්න කලින්
ඊලගට conf file එක editor එකෙන් open කරගන්න
terminal එකේ වැඩ කරලා තියෙනම් nano/vi editor හරි දාගන්න
නැත්තන් GUI Editor එකෙන් open කරගන්න
ඊලගට #DefaultTimeoutStopSec=90s කියන line එක හොයගෙන 90ිs වෙනුවට 5s දාලා # එක අයින් කරලා save කරන්න
ඊටපස්සෙ restart කරලා බලන්න
ඊලගට shutdown කරද්දි කලින් වගේ පරක්කු වෙන් නැ ආයිත්
Godak welawat en ne kynne smhr welet wedada? Mn ctrl and space kiuwe default setting ek..ek wns krgnn pulun wen key combination ekkt.try krl blnn.mn hitn ne me wge ppdo dekt nm os version ek aulk wewi kylaවැඩේ ගොඩ මචං. ගොඩක් ස්තුතියි!
Ulanucher සුපිරිම app launcher එකක්! මමත් දා ගත්තා. හැබැයි මගේ ගොඩක් වේලාවට Ctrl + Space ඔබලා මේ launcher එක enable වෙන්නේ නෑ. මම හිතන්නේ මම පාවිච්ච් කරන Ubuntu 21.04 (Hirsute Hippo) stable නෑ ඒකයි.
එහෙමත් කරලා බැලුවා බං. හරි ගියේ නෑ. සිංහල typing වලත් අවුලක් තිබුන නිසා මම ආයිම 20.04.2 LTS එකට මාරු වුනා බං. මේකේදි කිසිම ප්‍රශ්නයක් නෑ. ගොඩක් ස්තුතියි උදවු කරාට.Godak welawat en ne kynne smhr welet wedada? Mn ctrl and space kiuwe default setting ek..ek wns krgnn pulun wen key combination ekkt.try krl blnn.mn hitn ne me wge ppdo dekt nm os version ek aulk wewi kyla
ela elaඑහෙමත් කරලා බැලුවා බං. හරි ගියේ නෑ. සිංහල typing වලත් අවුලක් තිබුන නිසා මම ආයිම 20.04.2 LTS එකට මාරු වුනා බං. මේකේදි කිසිම ප්‍රශ්නයක් නෑ. ගොඩක් ස්තුතියි උදවු කරාට.
සිංහල ගැටලුව විසදගත්තේ මෙන්න මේකෙන්
ibus - A better input method for Sinhala? - Ask Ubuntu
normal filter tikak dla color correction karann wge nm hodatma athi meka.මචං simple photo editing app එකක් recommend කරන්නකො

sorry බන් timeshift එක ගැන එහෙම අත්දැකීමක් නෑ. timeshift එකෙන් බැකප් කරන්නෙ system එක විතරයි නේද?@Ragna_SL @hasithayad @Walter Hartwell White @shenic88 @imhotep වින්ඩොස් ලිනක්ස් ඩුවල් බූට් තියන මැශින් එකක, ලිනක්ස් පාටිශන් එක ඇර අනික් පාටිශන් ntfs තියනවා කියලා හිතමුකෝ.
දැන් වින්ඩොස් වලට රැන්සම්වෙයා එකක් ඇවිල්ලා ෆයිල් ටික එන්ක්‍රිප්ට් උනාට පස්සේ linux වල timeShift දාලා ෆයිල් ටික රිකවර් කරගන්න පුලුවන් වෙයිද?
timeshift පාවිච්චි කරලා නෑ ඒකයි ඇහුවේ![]()
ඒක හරියටම දැන්නෑ මචං ඒකයි ඇහුවේ.sorry බන් timeshift එක ගැන එහෙම අත්දැකීමක් නෑ. timeshift එකෙන් බැකප් කරන්නෙ system එක විතරයි නේද?