Linux Applications ගැන කතාකරමු

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @Ragna_SL @hasithayad @Walter Hartwell White @shenic88 @imhotep වින්ඩොස් ලිනක්ස් ඩුවල් බූට් තියන මැශින් එකක, ලිනක්ස් පාටිශන් එක ඇර අනික් පාටිශන් ntfs තියනවා කියලා හිතමුකෝ.
    දැන් වින්ඩොස් වලට රැන්සම්වෙයා එකක් ඇවිල්ලා ෆයිල් ටික එන්ක්‍රිප්ට් උනාට පස්සේ linux වල timeShift දාලා ෆයිල් ටික රිකවර් කරගන්න පුලුවන් වෙයිද?
    timeshift පාවිච්චි කරලා නෑ ඒකයි ඇහුවේ :)

    උඩ කිව්ව වගේ එකකදී පාවිච්චි කරන්න පුලුවන් බැකප් ඇප්ලිකේශන් මොනාද?
    timeshift eken pulwn system files and settings backup and recover krnn witri mitura. personal files oni nm rsync,rsnapshot,restic wage ekk danna.
     
    • Love
    Reactions: Mandalorian

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,405
    113
    මම මේ නොදන්නා කමට අහන්නේ Linux පාවිච්චි කරලා නැති හින්දා. Microsoft Office package එකට Linux වල ඇති හොදම alternative එක මොකක්ද? ඒක Microsoft Office එකත් එක්ක compatible ද?
     
    • Like
    Reactions: Ragna_SL and NRTG

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Hi මං ආත්ම විශ්වාස කරන්නේ නෑ බ්‍රෝ! :baffled:
    ඒ ආත්මේ ගැන නෙමේ ඇහුවේ.
    මේ එකවුන්ට් එකට කලින් හදපු එලකිරි එකවුන්ට් වල නම් මොනවද කියල ඇහුවේ? :oo:
     
    • Haha
    Reactions: Ragna_SL and s.p.n

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම මේ නොදන්නා කමට අහන්නේ Linux පාවිච්චි කරලා නැති හින්දා. Microsoft Office package එකට Linux වල ඇති හොදම alternative එක මොකක්ද? ඒක Microsoft Office එකත් එක්ක compatible ද?
    https://www.wps.com/download
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මම මේ නොදන්නා කමට අහන්නේ Linux පාවිච්චි කරලා නැති හින්දා. Microsoft Office package එකට Linux වල ඇති හොදම alternative එක මොකක්ද? ඒක Microsoft Office එකත් එක්ක compatible ද?
    LibreOffice හොඳයි. MS Office වල Word, Excel, Access, Powerpoint වගේ හැම එකටම අදාළව වෙන වෙනම තියනවා ඒකෙත්.
    Word වෙනුවට Writer, Excel වෙනුවට Calc වගේ...
    තව හොඳ ඒවා ඇති. මම පාවිච්චි කරලා තියෙන්නේ මේක.
    ms word වලින් කරන හැම වැඩක්ම වගේ LibreOffice Writer එකෙන් කරගන්න පුළුවන්.

    compatible කියන්නේ ms office files open කරන්න පුළුවන්. හැබැයි format එක ඒ විදියටම open වෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයකට ms word doc එකක මොකක් හරි type කරලා border එකක් දාලා, shapes දාලා තිබුනා කියමු.
    ඒ්ක LibreOffice Writer එකෙන් open කළාම අකුරු ටික ඒ විදියටම එනවා. ඒත් borders, shape හරියට එන්නේ නැති වෙන්න පුළුවන්.
     
    meka balapnko bn..................
    https://www.wps.com/download