Linux Applications ගැන කතාකරමු

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මමත් උබුන්ටු පාවිච්ච් කරන්නේ දැනට අවුරුද්දකට වඩා කාලෙක ඉදන්. ලොකු වැඩ කරන්නෙ නම් නෑ. office document (word & excel) විතරයි. අමතරව film බලනවා එච්චරයි.
    Ubuntu 21.04 තියෙන්නේ. sinhala typing වලදී හෙන අවුල් වෙනවා බං මේ මෑතක ඉදන්. අකුරු වෙනස් වෙනවා. Libreoffice writer (Ver. 7.1.3.2) එකේ sinhala type කරන්නම බැ බං. අකුරු වෙනස් වෙනවා. විසදුමක් තියෙනවද ?
     
    • Like
    Reactions: NRTG and Ragna_SL

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    uget.png

    ඩ්වුන්ලෝඩින් වලට ඉතින් Uget හරි Area2 හරි තමයි සෙට් වෙන්නේ

    aria2.png

    Screenshot from 2021-06-02 02-20-23.png

    Encoding වලට HandBrake
    ------ Post added on Jun 2, 2021 at 2:21 AM

    Screenshot from 2021-06-02 02-23-41.png

    Vector Graphic වලට Inkscape
    ------ Post added on Jun 2, 2021 at 2:24 AM
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Office 2019 software එක run කරන්න බෑ නේද තාම. Wine වල ඉස්සර try කරලා බැලුවා. ඒත් හරි ගියේ නෑ.
     
    • Like
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මමත් උබුන්ටු පාවිච්ච් කරන්නේ දැනට අවුරුද්දකට වඩා කාලෙක ඉදන්. ලොකු වැඩ කරන්නෙ නම් නෑ. office document (word & excel) විතරයි. අමතරව film බලනවා එච්චරයි.
    Ubuntu 21.04 තියෙන්නේ. sinhala typing වලදී හෙන අවුල් වෙනවා බං මේ මෑතක ඉදන්. අකුරු වෙනස් වෙනවා. Libreoffice writer (Ver. 7.1.3.2) එකේ sinhala type කරන්නම බැ බං. අකුරු වෙනස් වෙනවා. විසදුමක් තියෙනවද ?
    මං අන්තිමට ubuntu දැම්මෙ 20.04 (LTS)
    21.04 LTs නෙවේ නේද?
    LTS version එකක් use කරන තරමට system එක stable මචං

    එකසැරයක් ඔය කීබ‌ෝඩ් අවුල ආවා (Office නම් වැඩ කරන්නෙම නෑ මං..නෝමල් web browser එකේ ටයිප් කරද්දි අවුල් ගියේ)
    keyboard layout එකක් manually බාලා ගැහුවම හරි ගියා

    https://github.com/para-d/si-wijesekara-keyboard

    Office 2019 software එක run කරන්න බෑ නේද තාම. Wine වල ඉස්සර try කරලා බැලුවා. ඒත් හරි ගියේ නෑ.
    ඒක නම් දන් නැ බං දාලා නෑ office නම් wine වල කවදාවත්
    LibreOffice සෙට් නැද්ද?
    ------ Post added on Jun 2, 2021 at 10:51 AM
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113

    ඒක නම් දන් නැ බං දාලා නෑ office නම් wine වල කවදාවත්
    LibreOffice සෙට් නැද්ද?
    ------ Post added on Jun 2, 2021 at 10:51 AM
    Libre සෙට් නෑ බං. Try කරලා බැලුවා.
    Office package එක නිසාම pop OS eken windows වලට මාරු උනේ.
     
    • Sad
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Libre සෙට් නෑ බං. Try කරලා බැලුවා.
    Office package එක නිසාම pop OS eken windows වලට මාරු උනේ.
    එහෙනම් office 2007/2010 වගේ දාලා බැලුවා නම් හරිනේ
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    එහෙනම් office 2007/2010 වගේ දාලා බැලුවා නම් හරිනේ
    දැන් ඒක ටිකක් parnayi නේ මචං. 2019 වලින් අයින් වෙන්න අමාරුයි
     
    • Sad
    Reactions: Ragna_SL

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ElA
    Gui use කරන්නේ ගොඩක් අඩුවෙන්.
    Arch Linux nisa hama dema customized
    Window manager eka bspwm
    Bar eka lemonbar uda python code karapu ekak custom.
    Aria2c
    LF (File manager)
    Fzf
    Rofi
    Alacritty
    Idk godak tools thiyanawa use karana sahenna custom ewwa
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මං අන්තිමට ubuntu දැම්මෙ 20.04 (LTS)
    21.04 LTs නෙවේ නේද?
    LTS version එකක් use කරන තරමට system එක stable මචං

    එකසැරයක් ඔය කීබ‌ෝඩ් අවුල ආවා (Office නම් වැඩ කරන්නෙම නෑ මං..නෝමල් web browser එකේ ටයිප් කරද්දි අවුල් ගියේ)
    keyboard layout එකක් manually බාලා ගැහුවම හරි ගියා

    https://github.com/para-d/si-wijesekara-keyboard

    ඒක නම් දන් නැ බං දාලා නෑ office නම් wine වල කවදාවත්
    LibreOffice සෙට් නැද්ද?
    ------ Post added on Jun 2, 2021 at 10:51 AM
    ඔවු මේක LTS version එක නෙමෙයි. 20.04 LTS තමයි තිබුනේ. Update එකක් ආවා latest version එක. ඉතින් මම update කරා. ආයිම පරණ එකට යන්න බැරි වෙයිද බං format නොකර?

    අනික තමයි os එක boot වෙන්න යන්නේ බොහොම පොඩි වෙලාවයි (SSD එකක් තියෙන්නේ) හැබැයි shout down වෙන්න ගොඩක් වෙලාවක් යනවනේ. ඒ මොකද බං?
     
    • Like
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Linux wala DATA ththawe kohomada..? SLT Windows wala wage washapa wenawa da..?
    ehem nam case ekk nehe mchn
    command line 2k ghl auto update off krnn puwln lesiyennm

    Linux SSD / HDD windows wala wage loku wenasak tiyanawa da..?
    nehe mn dann wdhta nam..
    mge ssd drive ekatai mn os ekak daddi danne. (windows/linux)
    dual boot ghn ne.
    ehem speed/usage/temp wensk denila nehe moka demmath
    ------ Post added on Jun 2, 2021 at 9:29 PM

    ElA
    Gui use කරන්නේ ගොඩක් අඩුවෙන්.
    Arch Linux nisa hama dema customized
    Window manager eka bspwm
    Bar eka lemonbar uda python code karapu ekak custom.
    Aria2c
    LF (File manager)
    Fzf
    Rofi
    Alacritty
    Idk godak tools thiyanawa use karana sahenna custom ewwa
    here we got a linux god :love2:
    mt nam issarama ubuntu idan arch install krgnn gihin hoda pana gya :lol::sorry:
    e gaman manjaro dagathha,itapasse fedora :D
    itapasse beluwewath ne arch diha :baffled:
    ------ Post added on Jun 2, 2021 at 9:31 PM

    ඔවු මේක LTS version එක නෙමෙයි. 20.04 LTS තමයි තිබුනේ. Update එකක් ආවා latest version එක. ඉතින් මම update කරා. ආයිම පරණ එකට යන්න බැරි වෙයිද බං format නොකර?
    downgrading feature eka , ubuntu wge debian based distros wla support nehe mchn. fedora,arch based distros wala nam pulwan.
    krann tyen hodama de thma personal files tika backup ekk dgen 20.04 version eka aluthin bala ghn eka

    ehem neththan, 21 update cycle eke dgtm gihin LTS version eka enakan inna thma tyenne.
    thwa masa 6k/12k yaddi aniwa LTS eka dawi
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    here we got a linux god :love2:
    mt nam issarama ubuntu idan arch install krgnn gihin hoda pana gya :lol::sorry:
    e gaman manjaro dagathha,itapasse fedora :D
    itapasse beluwewath ne arch diha
    Manjaro kiyanne ithin Arch ma thamay. Hehe ow ban මෙක මේ හදපු විදියට ආයේ හදන්න ගියොත් ඊට වඩා ලේසියි මැරිලා ආයේ 1 වසරේ ඉඳන් ඉගෙන ගෙන ලොකු වෙන එක..

    මන් ඒ නිසා ඔක්කොම ටික shell scripts වලට ගහලා දැම්මා basic installer එකෙන් පස්සෙ සේරම customization එක automate වෙන්න.. නැත්තන් මහා විනාශයක් මෙක Hard එකක් එහෙම ගියොත් :lol: අැයි ඉතින් පට්ට කටට කාල හදාගත්තු ඒකනේ. හැබැයි ඉතින් හැදුවා ට පස්සෙ ඊට වඩා තුන් ලෝකෙක ඒත් නෑ OS එකක් වැඩ කරන්න :P මෙක ඇඟේ ම කොටසක් වගේ වෙනවා lol
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අැයි ඉතින් පට්ට කටට කාල හදාගත්තු ඒකනේ. හැබැයි ඉතින් හැදුවා ට පස්සෙ ඊට වඩා තුන් ලෝකෙක ඒත් නෑ OS එකක් වැඩ කරන්න :P මෙක ඇඟේ ම කොටසක් වගේ වෙනවා lol
    aniwa.. mn nm echchr customize karala ne
    e unata linux raha wetichcha ekek aaye itin eken goda en ne :D
     
    • Like
    Reactions: gnilukshi

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E

    downgrading feature eka , ubuntu wge debian based distros wla support nehe mchn. fedora,arch based distros wala nam pulwan.
    krann tyen hodama de thma personal files tika backup ekk dgen 20.04 version eka aluthin bala ghn eka

    ehem neththan, 21 update cycle eke dgtm gihin LTS version eka enakan inna thma tyenne.
    thwa masa 6k/12k yaddi aniwa LTS eka dawi
    Okay machan. Thank you.
     
    • Like
    Reactions: Ragna_SL