Breaking News (ඕං කලින්ම කිවුවා)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙල්ලි සිරප් සුපර් මාර්කට් වල තියනවා බන්. ඇරත් ඔය කල්පිටියේ පැත්තේ ගිය වෙලාවක මට බුවෙක් දුන්නා, ගෙදර හ්හදපුවා කියලා. සුපර් මාර්කට් අනිවා ඇති.
    ;
    ආසාවක් ආවා බං බොන්න..:dull:

    ඇයි බං ඔය එම්ඩී එහෙම තියෙන්නේ...
    නෙල්ලි කොඩියල් එක....
    ඒවට නෙල්ලි සිරප් කියන්නෙ..:D මං හිතුවෙ වෙනම ජාතියක් ඇති කියලා..:yes: එල එල.. ගෑස්ට්‍රයිටීස් හැදෙයිද උඹ කියපු කොක්ටේල් එක හදලා බිව්වත්..? :baffled:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........

    yako mu balahanko :dull::dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ;
    ආසාවක් ආවා බං බොන්න..:dull:


    ඒවට නෙල්ලි සිරප් කියන්නෙ..:D මං හිතුවෙ වෙනම ජාතියක් ඇති කියලා..:yes: එල එල.. ගෑස්ට්‍රයිටීස් හැදෙයිද උඹ කියපු කොක්ටේල් එක හදලා බිව්වත්..? :baffled:
    වැඩිය හිතන්න එපා. මේ වගේ ටොනික් වලට නම් හැදෙන්නේ නැ බන්. ජින් වලින් ටොනික් හදන්න කලින් ගසන්න එපා අමුවෙන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩිය හිතන්න එපා. මේ වගේ ටොනික් වලට නම් හැදෙන්නේ නැ බන්. ජින් වලින් ටොනික් හදන්න කලින් ගසන්න එපා අමුවෙන්.
    කොක්ටේල් හදලම නෑ බොල.. බලන්න ඕනි ට්‍රයි එකක් දීලා..:love:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    සියලු දෙනාටම කාරුණික නිවේදනයයි, බොහොම මෛත්‍රී සහගතව මෛත්‍රීගේ ජයග්‍රහනය කාටවත් හානි නොවන සේ, සියල්ල නෑසෙන සුලු බව හිතේ පෙරදෑඩි කොටගන සෑමරිමට 9 වනදා සුදානම් වන්න
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    පැටියා;17691924 said:
    ඕවු ඕවා බොන්න ගියොත් දත් සැට් එකම ගැලවෙනවා. :rofl:
    මම නං ලෙමන් ජින් එකක් හරි රෙඩ් රම් එකක් හරි ගන්න තමා අදහස :P


    asai ne....:P:P

    me eka nemei...kanda udarata koheda bn uba???
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ජින් වලින් මගේ ප්‍රියතම ග්‍රීන් ටී කොක්ටේල් එක.....
    හදන හැටි.....
    එක් වීදුරුවකට අවශ්‍ය දේ.
    ඩ්‍රයි ජින් හෝ ලෙමන් ජින් ඩ්‍රෑම් 1ක් (ඩ්‍රෑම් 1=මිලී 52)
    ග්‍රීන් ටී එක්ස්ට්‍රෑක්ට් මිලි 35ක්(හෝ තදට කහටට හදපු ග්‍රීන් ටී මිලි 35ක්)
    නෙල්ලි සිරප් මිලි 20ක්
    මේවා සියල්ල ෂේක් කරන්න.
    වීදුරුවට බාගයක් ක්‍රෂ්ඩ් අයිස් දමා එයට ෂේක් එක වක්කරන්න
    වීදුරුවට දැමු පසු උඩින් ලෙමන් සහ මින්ට් නෙක්ටාර් පරිස්සමෙන් වක් කරන්න වීදුරුවේ උසින් 2/3ක් වන තෙක්....
    ඉතිරි 1/3ට ස්ප්‍රයිට් හෝ ලෙමනේඩ් මිශ්‍ර නොවන ලෙස වක්කරන්න...

    යටින් ම තද කොළ පාට, ඊට උඩින් ලා කොළ පාට සහ උඩින් ම සුදු පාට ලේයර්ඩ් ග්‍රීන් ටී කොක්ටේල් එකක් ලැබේ.


    මේක බීල තියනවා මැරීඩ් ක්ලබ් එකේ උන්. කොලිටිය ගැන උන් ගෙන් අහපල්ලා........
    :D:cool::(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බාර් වල පට්ට සෙනග බං මය්ට්‍රි ගේ රැස්වීම් වල වගේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........

    :P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මොකෝ විරවිලා??:lol:
    :dull:ඕක හදන්න වෙන් නෑ නෙ කිබුල් තඩියො ගෙදරදි..:sorry:තව හැට හුටාමාරක් ගෙන්නත් එපයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    පැටියා;17691924 said:
    ඕවු ඕවා බොන්න ගියොත් දත් සැට් එකම ගැලවෙනවා. :rofl:
    මම නං ලෙමන් ජින් එකක් හරි රෙඩ් රම් එකක් හරි ගන්න තමා අදහස :P

    :D ela ela..