Breaking News (ඕං කලින්ම කිවුවා)

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ගෑස්ට්‍රයිටීස් බං.. තිස් එක නම් බිව්වා හිච්චක්.. බොන්න ආසයි බයයි.. එක දිගට බිව්වොත් පුරුද්දට යනවා බං.. :(
රෙඩ් වයින් ටිකක් බීපන් කැම කන ගමන්. හිස් බඩ බයිට් කකා (තෙල්) බොන්න එපා. ගැස්ට්‍රයිටිස් එනවා. හොදට කනවා නම් අවුලක් නැ තෙල් කැම නැතුව.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Yako bar ekakma thiyanawa ne.. beda hadagena biwwoth narakada:P

    ඩෙන්ටල් එකටහ් අමතරවහ් බාර් එකකුත් කරනවහ් වගෙහ් :rofl:

    හොද වයිද්ය උපදෙස්..

    :dull: kibulo okkoma tika gedara da thiyena?

    පැටියා;17691829 said:
    :rofl::rofl::rofl::rofl:
    මැරීජ් ක්ලබ් එකේ උන් ආවොත් ඉතිං සුද්දයි ඔය ටික..........:P:P:baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........

    Yako owa dath walata hoda naha neda.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;17691924 said:
    ඕවු ඕවා බොන්න ගියොත් දත් සැට් එකම ගැලවෙනවා. :rofl:
    මම නං ලෙමන් ජින් එකක් හරි රෙඩ් රම් එකක් හරි ගන්න තමා අදහස :P
    කොරන දෙයක් ඉක්මනට. බාර් වහන්නේ කීයටද අද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17691857 said:
    11.gif
    හෙට බීලා ඉවර වෙලා මේ ටික බලපං..:rolleyes:

    funny-optical-illusion-8.jpg

    Optical%20Illusions%20719.jpg

    double_eyes_optical_illusion.jpg

    59558e095e730e7ad2d1f3e715cac33f.jpg

    doublevision1.jpg

    UjRML.jpg

    Optical-Illusion-spinning-spirals.jpg

    Optical_Illusion-wavy-lines.gif

    digital_optical_illusion.jpg

    digital-illusions.jpg

    rolling_squares_moving_wave_motion_effect.gif

    optical-vsual-illusion-moving-bars.gif

    රෙඩ් වයින් ටිකක් බීපන් කැම කන ගමන්. හිස් බඩ බයිට් කකා (තෙල්) බොන්න එපා. ගැස්ට්‍රයිටිස් එනවා. හොදට කනවා නම් අවුලක් නැ තෙල් කැම නැතුව.

    වයින් වලට ගෑස්ට්‍රයිටීස් හැදෙන්නෙ නැද්ද..?
    එව්වට වදින්නෙ නැහැනේ බං.. බියර් තරම්වත්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;17691924 said:
    ඕවු ඕවා බොන්න ගියොත් දත් සැට් එකම ගැලවෙනවා. :rofl:
    මම නං ලෙමන් ජින් එකක් හරි රෙඩ් රම් එකක් හරි ගන්න තමා අදහස :P
    ජින් ගන්නව නම් අඩුම කුඩුම ගනින් ස්මූත් කොක්ටේල් එකක් දාගන්න.......
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........

    ado mage dathaka wadak thiyenawa man ennam hode :P ara cupboard ekene thiyenne neh :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හෙට බීලා ඉවර වෙලා මේ ටික බලපං..:rolleyes:

    funny-optical-illusion-8.jpg

    මඤ්ඤං වෙයි ඕවා බැලුවොත්. :rofl:
    හෙට රෑ ගෙදර කවුරුත් නැති වෙන ලයින් එකක් තියෙන්නෙ ඉතිං මම තනියම ගේම ගහන්න යන්නෙ :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;17691961 said:
    එල එල කිඹුලයියෙ. :D
    11.gif

    රෙසිපිය දාහන්කො..
    ජින් වලින් මගේ ප්‍රියතම ග්‍රීන් ටී කොක්ටේල් එක.....
    හදන හැටි.....
    එක් වීදුරුවකට අවශ්‍ය දේ.
    ඩ්‍රයි ජින් හෝ ලෙමන් ජින් ඩ්‍රෑම් 1ක් (ඩ්‍රෑම් 1=මිලී 52)
    ග්‍රීන් ටී එක්ස්ට්‍රෑක්ට් මිලි 35ක්(හෝ තදට කහටට හදපු ග්‍රීන් ටී මිලි 35ක්)
    නෙල්ලි සිරප් මිලි 20ක්
    මේවා සියල්ල ෂේක් කරන්න.
    වීදුරුවට බාගයක් ක්‍රෂ්ඩ් අයිස් දමා එයට ෂේක් එක වක්කරන්න
    වීදුරුවට දැමු පසු උඩින් ලෙමන් සහ මින්ට් නෙක්ටාර් පරිස්සමෙන් වක් කරන්න වීදුරුවේ උසින් 2/3ක් වන තෙක්....
    ඉතිරි 1/3ට ස්ප්‍රයිට් හෝ ලෙමනේඩ් මිශ්‍ර නොවන ලෙස වක්කරන්න...

    යටින් ම තද කොළ පාට, ඊට උඩින් ලා කොළ පාට සහ උඩින් ම සුදු පාට ලේයර්ඩ් ග්‍රීන් ටී කොක්ටේල් එකක් ලැබේ.

    මේක බීල තියනවා මැරීඩ් ක්ලබ් එකේ උන්. කොලිටිය ගැන උන් ගෙන් අහපල්ලා........
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17691974 said:
    මඤ්ඤං වෙයි ඕවා බැලුවොත්. :rofl:
    හෙට රෑ ගෙදර කවුරුත් නැති වෙන ලයින් එකක් තියෙන්නෙ ඉතිං මම තනියම ගේම ගහන්න යන්නෙ :D
    ඇයි ඩෝ ගෙදර කට්ටිය රට පනින්නද හදන්නෙ..:baffled:
    තනියම සෙට් වෙන්න කම්මැලියිනේ ඕයි..:rofl:

    ජින් වලින් මගේ ප්‍රියතම ග්‍රීන් ටී කොක්ටේල් එක.....
    හදන හැටි.....
    එක් වීදුරුවකට අවශ්‍ය දේ.
    ඩ්‍රයි ජින් හෝ ලෙමන් ජින් ඩ්‍රෑම් 1ක් (ඩ්‍රෑම් 1=මිලී 52)
    ග්‍රීන් ටී එක්ස්ට්‍රෑක්ට් මිලි 35ක්(හෝ තදට කහටට හදපු ග්‍රීන් ටී මිලි 35ක්)
    නෙල්ලි සිරප් මිලි 20ක්
    මේවා සියල්ල ෂේක් කරන්න.
    වීදුරුවට බාගයක් ක්‍රෂ්ඩ් අයිස් දමා එයට ෂේක් එක වක්කරන්න
    වීදුරුවට දැමු පසු උඩින් ලෙමන් සහ මින්ට් නෙක්ටාර් පරිස්සමෙන් වක් කරන්න වීදුරුවේ උසින් 2/3ක් වන තෙක්....
    ඉතිරි 1/3ට ස්ප්‍රයිට් හෝ ලෙමනේඩ් මිශ්‍ර නොවන ලෙස වක්කරන්න...

    යටින් ම තද කොළ පාට, ඊට උඩින් ලා කොළ පාට සහ උඩින් ම සුදු පාට ලේයර්ඩ් ග්‍රීන් ටී කොක්ටේල් එකක් ලැබේ.

    මේක බීල තියනවා මැරීඩ් ක්ලබ් එකේ උන්. කොලිටිය ගැන උන් ගෙන් අහපල්ලා........
    නෙල්ලි සිරප් කොයින්ද ගන්නෙ..?
     
    දවසක උබව නම් හම්බවෙන්නම උවමනා බුවෙක් බන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි ඩෝ ගෙදර කට්ටිය රට පනින්නද හදන්නෙ..:baffled:
    තනියම සෙට් වෙන්න කම්මැලියිනේ ඕයි..:rofl:

    නෙල්ලි සිරප් කොයින්ද ගන්නෙ..?
    නෙල්ලි සිරප් සුපර් මාර්කට් වල තියනවා බන්. ඇරත් ඔය කල්පිටියේ පැත්තේ ගිය වෙලාවක මට බුවෙක් දුන්නා, ගෙදර හ්හදපුවා කියලා. සුපර් මාර්කට් අනිවා ඇති.