Breaking News ... කොළඹ ම. න. ස. නගරාධිපතිධූරයට......

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පත්වූ සභිකයින්ගේ රහස් ඡන්දයෙන්,
    ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ - ව්‍රායි කැලී බල්තසාර් පත්වේ.......

    ඡන්ද 61 / විරුද්ධව 54

    images

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

    එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama

    ඔව්, පක්ෂ කඩාවි, පක්ෂ හදාවි, කට්ටි පනිවි, දිනන ලකුණු පෙන්නාවි.
    එහෙත්
    මහා කරුමය පස්සෙන් එනවා සත්තයි.

    thissa-atta-1.jpg
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ජෙප්පෙක් නැතුව වෙන එකෙක් තනතුරකට පත් වෙද්දි මාර සහනයක් දැනෙන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    හිඟන සිලි බයියො අනේ අපිට විවෘත චන්දයක් දෙන්න කියලා අඬපු ඇඬිල්ල බලන ගමන් ඉන්නෙ දැන්. පට්ට ආතල් 😂😂

    හැබැයි ඒ හිඟන බයියො ගලේ රීපු බළල්ලු වගේ සද්ද නැතුව හිටියෙ පොහොට්ටුවෙන් පොනිල්ස්ව රහස් චන්දෙන් ජනාධිපති කරගන්නකොට 😂
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හිඟන සිලි බයියො අනේ අපිට විවෘත චන්දයක් දෙන්න කියලා අඬපු ඇඬිල්ල බලන ගමන් ඉන්නෙ දැන්. පට්ට ආතල් 😂😂

    හැබැයි ඒ හිඟන බයියො ගලේ රීපු බළල්ලු වගේ සද්ද නැතුව හිටියෙ පොහොට්ටුවෙන් පොනිල්ස්ව රහස් චන්දෙන් ජනාධිපති කරගන්නකොට 😂
    32.png
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔව්, පක්ෂ කඩාවි, පක්ෂ හදාවි, කට්ටි පනිවි, දිනන ලකුණු පෙන්නාවි.
    එහෙත් මහා කරුමය පස්සෙන් එනවා සත්තයි.

    thissa-atta-1.jpg
    කූඨ ලේඛන (නඩුවකුත් තිබුණ මතකයි)