janadipathige wishesha prakashaya hamoma balanna. wirudda kenekta unath igena ganna godak dewal thiyenawa. api politiciansla nownata eka watinawa.
haha this is what i said earlier.
MR is so stupid.
fell to the trap of my3 so easily
http://www.elakiri.com/forum/showthread.php?t=1686838

මුන් අපිව බයිට එකට අරං... හෙට අනිද්දා මොනවාකියයිද දන්නෑ neව්ස් මවනවට හොඳ ගානක් හම්බවෙනවා වගේ ජනාධිපතිතුමාට නිවුස් කම්පැනිවලින්
![]()
“ජනවාරි 8 පැරදුනු මහින්ද රාජපක්ෂ ඉදිරියේදිත් පරදිනවා: ඔහු සමග මගේ ඇයි හොඳයියක් නෑ: ශ්‍රීලනිපය දිනුවත් අගමැති කරන්න වෙනත් අය ඉන්නවා: මැතිවරණයේදි මා මධ්‍යස්ථයි“ - නම ශුද්ධ කර ගැනීමට වෙහෙසෙමින් පල්ලෙවත්ත ගමරාල කියයි
![]()
මහින්ද පරදිනවා.. දින්නොත් අගමැති කරන්න අය ඉන්නවා.. ශ‍්‍රීලනිපය දිනවන්න වැඩ නොකරන බව ශ‍්‍රිලනිප නායකයා කියයි..
ලංකාවේ ඇට කපා දමා චන්දෙට ඉදිරිපත්වෙන මුල්ම එකා
හොඬල රාජපක්ස![]()
සම්පූර්ණ කතාවේ වීඩියෝ එක තියෙනවා නම් දෙන්න.
මේ කියන්නේ මහින්දට කැමති නැති UPFA කාරයන්ට සහ පාවෙන චන්ද වලට මේ සැරේ UPFA එකට චන්දෙ දෙන්න කියල , මහින්දගේ ලක්ෂ 56 හෙල්ලෙන්නේ නෑ , මේ පාවෙන චන්ද සන්දනෙට ගන්න කරපු වැඩක් .. පවු ටෝය්යෝ
pala gono yanna, nikan buruwek wage katha karana epa bun. ubata molayak thiyanawada nada kiyahanko mulinma? president girayata hau una puwak gediya wage giya tike hitiye...., minisunge balathanhawa gana thota therum gana molayak naha
බලය නිසානෙ ඔත්නට එන්නෙ අනික කියපන්කො ඔය කියන ගිරේ මොකක්ද කියල
මේ කියන්නේ මහින්දට කැමති නැති UPFA කාරයන්ට සහ පාවෙන චන්ද වලට මේ සැරේ UPFA එකට චන්දෙ දෙන්න කියල , මහින්දගේ ලක්ෂ 56 හෙල්ලෙන්නේ නෑ , මේ පාවෙන චන්ද සන්දනෙට ගන්න කරපු වැඩක් .. පවු ටෝය්යෝ
ලොල් ... ලක්ෂ 56 ගණන් හදපු විදිය කියපන් ... බයික් බෙදල, සිල් රෙදි බෙදල, ටකරන් බෙදල, රස්සා දීල, නයිටීඑන් එකෙක් උදෙ ඉඳන් රෑ වෙනකන් ඔළු හෝදල, බංකොලොත් ජෝතිෂ්‍ය කාරයො දම්මල අනාවැකි හදවල ... තව මොනවද නොකරෙ කියපන් ... විධායක බලතල උපරිමයෙන් පාවිච්චි කරල, සිරිසේන ඩමියක් දම්මල පස්සෙන් ඇවිද්දවල, ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොම බලහත් කාරයෙන් තමන්ගෙ පැත්තට නම්මගෙන, තව විපක්ෂෙ ඉන්න උන්ව පක්ෂ කඩල තමන්ගෙ පැත්තට බාවගෙන, සමුර්දි නිළධාරීන් දේශපාලන කැම්පේන් එකට පාවිච්චි කරල, පොඩි ළමයි වඩාගෙන, පොඩි ළමයි පාවිච්චි කරල ඇඩ්වටීස්මන්ට්ස් හදල, ආගම් ජාතීන් කොටවල ... තව කියන්න පුළුවන් තේරුමක් නෑ