Breaking News: ණය ගෙවනකල් ගෑස් දෙන්නෑ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්‍රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පැවසීමෙන් අර්බුදයක් නිර්මාණ වී ඇති බව වාර්තා වේ.

    මෙම තත්වය හේතුවෙන් මේ දක්වා අදාල ගෑස් නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර නොමැති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක් පැවසීය.

    Lankadeepa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    Baya wennepa hela yak puthuni. Basilappachchi maha bharathayata wadama karala inne. Raten kallak vikunala hari dollar 💵 genawa saththai
     
    • Wow
    Reactions: Hasitha22

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අපිටත් සෝමාලියානු කොල්ල කාරයො වගේ වෙන්න වෙයිද? ඔය ගෑස් නැව්, තෙල් නැව් ඔක්කොම යන්නෙ ලන්කාව වටේනෙ.

    Yes but dieting bn
    Most people are dieting on these days. :(
    ------ Post added on Mar 17, 2022 at 1:21 PM
     
    • Wow
    Reactions: Hasitha22

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්‍රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පැවසීමෙන් අර්බුදයක් නිර්මාණ වී ඇති බව වාර්තා වේ.

    මෙම තත්වය හේතුවෙන් මේ දක්වා අදාල ගෑස් නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර නොමැති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක් පැවසීය.

    Lankadeepa
    එන්ඩ් ඔෆ්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    පොඩ්ඩක් ඉවසල ඉන්ඩ. මෝඩී ට ලංකාවේ වකුගඩුවක් හරි විකුනල සල්ලි අරන් ඇවිල්ල මාජ්‍ය සාකච්ඡාවකුත් තියලයි නවතින්නෙ.
     
    • Like
    Reactions: Rankira

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපිටත් සෝමාලියානු කොල්ල කාරයො වගේ වෙන්න වෙයිද? ඔය ගෑස් නැව්, තෙල් නැව් ඔක්කොම යන්නෙ ලන්කාව වටේනෙ.

    Most people are dieting on these days. :(
    ------ Post added on Mar 17, 2022 at 1:21 PM

    Loku bili koku hadan Hambanthota nev yana parey edan Gas gawakata kokka gahala gamu. Oil nev unath kokka gahala Hambanthota warayata adala aran thel gamu. Oya tiyenne chance
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මේ අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවේ.
    මගේ පම්ක සහ අයියා, මල්ලී සහ සනුහරය විසින් නිර්මාණය කළ එකකි.
     
    • Like
    Reactions: Bekam

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ජෙප්පො, ගුපියො මුන්ගෙ අම්මලට *$&$& අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ