පව් ගෑස් ටැංකියක පිපිරීමක් නිසා මහින්දගේ වහල්ලුන් ගේ සිහින බොඳ වෙලා ගියා. දුකායි





අපරාදේ ඕයි ගොටාට ලැබෙන්න තියන චෑන්ස් එක ගෑස් එකක් හින්ද කෙල උනා නේ. අන්න විමලේ ගෝටා ඇතුළු මහා නඩේ රෙද්ද උස්සන් ඇවිල්ල ජාතික ආරක්‍ෂාව තර කරන්න මට චන්දෙ දෙන්න කියලා. පස්සේ ගෑස් එකක් හින්දා අපහු හැරිලා ගිහිල්ලා.
අපරාදේ ඕයි ගොටාට ලැබෙන්න තියන චෑන්ස් එක ගෑස් එකක් හින්ද කෙල උනා නේ. අන්න විමලේ ගෝටා ඇතුළු මහා නඩේ රෙද්ද උස්සන් ඇවිල්ල ජාතික ආරක්‍ෂාව තර කරන්න ගෝටා ට චන්දෙ දෙන්න කියලා. පස්සේ ගෑස් එකක් හින්දා අපහු හැරිලා ගිහිල්ලා.