BREAKING NEWS!!නාසා_රොකට්ටුව පුපුරා යයි

signshop

Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    අඩේ සිරාද මේ කතාව?? මම දැක්කා ඊයේ මේ රොකට්ටුව ගෙනැල්ලා හයි කරනවා යවන්න කියලා.. අපරාදේ
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    426
    81
    28
    German walin pannapu scientists la nathuva munta dan mokuth ba...$$$ vitharai thynne :D ekath hora kapuva..ayuda business thama
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,270
    113
    Ohio, USA
    පැටියා;17310727 said:
    මේ ගැන ගගනගාමී ජනපති කණිටු පුත්‍රයාගේ අදහස අපි දැනගන්න කැමතියි :D


    vRtwgaM.jpg



    :baffled::baffled::dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක ඉන්ශුවරන්ස් එක ගන්ඩ කරපු වැඩක්, නැතුව නාස එකේ රොකට් එහෙම ලේසියෙන් පුපුරන්නෙ නෑ.... :dull:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මිනිස්සුන්ට කරදරයක් වෙලා නැත්නම් ලොකු අවුලක් නෑ
    අත් වැරදීමක් වගේ වෙන්න ඇති සමහරවිට
    කොහොමද මෙහෙම උනේ කියලා ඉදිරියෙදී දැනගන්න පුළුවන්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕවට වියදම් කරන සල්ලි වලින් කන්න නැති මිනිස්සුන්ට කන්න කෑම ටිකක් දුන්නනම් මොකද වෙන්නෙ :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවට වියදම් කරන සල්ලි වලින් කන්න නැති මිනිස්සුන්ට කන්න කෑම ටිකක් දුන්නනම් මොකද වෙන්නෙ :(

    ජාත්‍යන්තර අභ්‍යවකාෂ මධ්‍යස්ථානයෙ ඉන්න එවුංට කෑම බීම ගෙනියපු එකක්ලු ඕක. :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මිනිස්සුන්ට කරදරයක් වෙලා නැත්නම් ලොකු අවුලක් නෑ
    අත් වැරදීමක් වගේ වෙන්න ඇති සමහරවිට
    කොහොමද මෙහෙම උනේ කියලා ඉදිරියෙදී දැනගන්න පුළුවන්

    මේ ගැන රොකට් රෝහිත මාතියැං අද හවසට මාධ්‍ය ප්‍රකාෂයක් කරයිද ආයිබොවං? :oo: